gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩො මොකො වෙන්නෙ කොහොමඩ ජිවිතෙ පිඇම් දාපු වි ඇම් දාපු හැමොටම තැන්ක්ස්
    මට විසා ප්‍ර්ශ්නයක් උනා එක නිසා නාවෙ:baffled:
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar312790_52.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පාලුවෙන් හිටියේ සුදො ඔයා නැතුව...:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි......
    ජරමර අස්සෙ බර කරත්ත........
    මෙන්න මූ ඇවිත්..................

    මෛත්‍රී පාලනයක් වේවා!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;17408130 said:
    අඩො
    පැටියො කොහොමද බන්
    අඩො
    :oo:
    පාලුවෙන් හිටියේ සුදො ඔයා නැතුව...:D
    :love::love::love:
    අෆ්ෆට සිරි......
    ජරමර අස්සෙ බර කරත්ත........
    මෙන්න මූ ඇවිත්..................

    මෛත්‍රී පාලනයක් වේවා!!!!

    අඩො කොහොම උනත් එකයි දෙන්නම රනිල්ට වඩා හොදයි දැන් නම් අපි විරුද්ද නැහැ:yes::cool:
    බැද්දෙයා කළුයි.......:dull::dull:

    ඔය වයසට ඇස් පේනව අඩුයි ආත්තම්මේ...........:baffled:

    මට ගෙදරටත් කියන්නෙ සුදු පුතා කියලා:rofl:

    අම්මෝ ගයාන් අයියේ ඔයා?????????....මොකද හලෝ ඇත්තටම උනේ:(:(
    චුටි කරදරයක් උනා සුදු:love:
    එළකිරි එන්න විසා ඕනෙද බන්:baffled:
    :rofl::rofl::rofl:
    dekka kal :D
    එකනෙ සහො
    ගයාන් කොමද මචං. උබව දැකීම ආයිත් සතුටක්
    එල මටත් උබට සනිපද?
    යකෝ තෝව දැක්ක කල්..

    ඇයි ආවෙ ? හොදට හිටියා ඔයා නැතුව :(

    මල්ලිට 18 පැන්න නිසාද කොහෙද දැගලිල්ල වැඩි වෙලා වගෙ අනෙ මම නම් ඔය ගැටි කඩන්නෙ නැහැ කඩන එක්කෙනෙක්ව අල්ල ගන්න :rofl::rofl:රිදෙයි
    උඔ ආවාද..එහෙනම් මම යනවා :(
    :rofl: උබ කොහොමත් ෆෙක් එකෙන් නෙ ඉන්නෙ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැද්දෙයා කළුයි.......:dull::dull:

    ඔය වයසට ඇස් පේනව අඩුයි ආත්තම්මේ...........:baffled:

    පැහැදිලි ඊර්ශ්‍යාව...ගයියෝ...පේනවා නේද මෙකේ කොච්චර ඔයාට ඊර්ශ්‍යා කාරයෝ ඉන්නවද කියලා...:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැහැදිලි ඊර්ශ්‍යාව...ගයියෝ...පේනවා නේද මෙකේ කොච්චර ඔයාට ඊර්ශ්‍යා කාරයෝ ඉන්නවද කියලා...:dull:
    මට 30යි කිබුලට 39 යි නිසා පොර දන්නවා අපිව කපන්නෙ නැතිව චාන්ස් එකක් නැහැ කියලා:rofl::rofl::yes::yes::yes: ඔය නාකි නිසා ඔහොම වෙන්නෙ :rofl: