මචන් දැන් අවුරුධ්ඩක් විතර 2020 එක තිබ්බා මාස දෙකක් විතර crack එක අල්ලලා trial version එකක් විදිහට convert උනා.. දැන් බන් unstall කරල ආපහු දැම්මත් trial එක expired කියල එනවා... අන්තිමට අලුතින්ම නෙට් එකෙන් 2021 අරන් දම්මා.. ඒත් හරියන්න්නෙ නැහැ crack එක දැම්මට trial has expired කියලමයි එන්නේ...
දැනට නෙට් එකෙන් ක්රමයක් හොයන් trial reset කරනවා but දවස් 7යි තියෙන්නේ.. ඒක හරියන්නෙ නැහැ paid දැනට මාසෙට එච්චර ගෙවන්න බැහැ බන්..
පුලුවන්නම් මේ trial expired කියල එන එක reset කරගෙන crack එක ගහගන්න ක්රමයක් කියපන්කෝ...