Adobe AE වැඩ කරන කවුද ඉන්නේ ? Help

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Adobe AE වැඩ කරන කවුද ඉන්නේ ? Help

    Adobe After Effect දැනට වැඩ කරන කවුද බන් ඉන්නේ. කරන එකෙක් මට කියහල්ලකෝ AE Smoothly Ram Preview ගන්න පුලුවන් PC requirement. අනේ බන් නෙටි එකේ තියෙන ඒවනමි එපා. දැනට කරන එකෙක්ම මට විස්තරේ දීපන්. එකෙක් හමිබ වෙනකන් තරහා නැතිව මේකට බමිප් පාරක් දාලා හෙල්ප් එකක් දීපල්ලා. :confused:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    AE version එක මොකක්ද? project resolution මොනවද පාවිච්චි කරන්නේ. Plugins පාවිච්චි කරනවද?
    දැනට නම් AE වලින් වැඩ කරන්නේ නෑ. ඉස්සර කලා.
    AE CS3 වලදී Intel quad core processor + 4GB RAM වල අවුලක් නැතිව RAM preview අරගෙන තියෙනවා SD resolution වලට extra plugins නැතිව built in effects විතරක් පාවිච්චි කරලා.
     
    AE CS6 machan,,...
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    cpu eka thama. cores, threads, clock speeds wadi wena tharamata ikmanata wenawa. normaly i7 ekak shape. unlocked ekak aran 4.2, 4.5 wage overclock ekak dammoth hodai.

    preferences walata gihin memory & multiprocessing walata gihin Render multiple frames enable karanna.

    wXDZVlJ.jpg
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    AE CS6 machan,,...
    මම CS6 නම් වැඩ කරලා නෑ. :rolleyes:

    Intel i7 3rd Gen / 4th Gen, අඩුම ගානේ 12GB RAM වත් තියෙනවා නම් හොඳයි.
    ඒත් heavy effects + color grading කරනවා නම් (HD වලින්) 24GB වත් ඕන වෙයි.

    CUDA / OpenGL support කරන VGA card එකක් දාලා GPU rendering හදාගන්න බලන්න.

    හොඳම performance ඕන නම් Matrox / Black Magic Design වගේ card එකක් ගන්න. මේ card එක්ක එන effects nearly real time render වෙනවා.
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    cpu eka thama. cores, threads, clock speeds wadi wena tharamata ikmanata wenawa. normaly i7 ekak shape. unlocked ekak aran 4.2, 4.5 wage overclock ekak dammoth hodai.

    preferences walata gihin memory & multiprocessing walata gihin Render multiple frames enable karanna.

    wXDZVlJ.jpg

    thanks machan