Adobe AE වැඩ කරන කවුද ඉන්නේ ? Help
Adobe After Effect දැනට වැඩ කරන කවුද බන් ඉන්නේ. කරන එකෙක් මට කියහල්ලකෝ AE Smoothly Ram Preview ගන්න පුලුවන් PC requirement. අනේ බන් නෙටි එකේ තියෙන ඒවනමි එපා. දැනට කරන එකෙක්ම මට විස්තරේ දීපන්. එකෙක් හමිබ වෙනකන් තරහා නැතිව මේකට බමිප් පාරක් දාලා හෙල්ප් එකක් දීපල්ලා.