Machan Memory Seen Ekak Da
ඒ වගේ බං
මම ගේම් බූස්ටර් එකත් දාල බැලුවා
හරි යන්නෙම නැහැ
ඉස්සෙල්ල නම් වැඩ කල බං
දැන් තමා අවුල්
![]()
රැම් එක 86% යූස් කියල නම් පෙන්නනවා
ඒකෙ අවුලක්ද දන්නෙ නැහැ

hehe .... oyage shatter eka dala thiyena layer eka awul , bara wedi .... oya uncompressed da meka save karanne ? render karanne ? samnyen compress karadi ram usage eka wedi wenwa ... enisa uncompressed deela balanna .... ehama netham shatter eka dunna layer size eka ck karanna. oya okata stock image ekak dala thiyenwanm eke resolution ekai file size ekai balanna ....
