Adobe Help !!!

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Adobe Sketch වලින් photoshop වලට files directly send කරන විදිහ දන්නවද? කොහොමද ඒක වෙන්නෙ? Sketch එක තියෙන්නෙ ipad එකේ ඒකෙන් directly psd එකක් විදිහට send කරගන්නයි ඕන. එතකොට sketch එකයි photoshop එකය් connect වෙන්නෙ කොහොමද?