Adobe Illustrator help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මම adobe illustrator cc use කරල පොඩ්ඩක් ටෙස්ටින් වගයක් කරා. ඒකෙදි මම Line tool එක සහ pen tool එක භාවිතා කරල lines වගයක් ඇන්ද ඒ ඔක්කොම 1px stroke එකක් තියෙන ඒව.

    ඒත් පොඩි අවුලක් තියෙනවා.

    ඒ ලයින් වල කෝනය වෙනස් කරනකොට 1px stroke එකක් සමග ඇන්දත් ඒවාවල මහතේ වෙනසක් තියෙනව. ඒක හොඳට කැපිල පේන්නම තියෙනව.

    මේ බලන්න පහත පිංතූරය..

    dS90zAq.png


    මට දැනගන්න ඕන කොහොමද මේ ලයින්ස් ඔක්කොම එකම මහතක් තියෙන විදියට ඇඳගන්නේ කියන එක. මෙච්චර ඇඩ්වාන්ස්ඩ් software එකක් වෙලත් මේ වගේ වෙනස් කම් තියෙන එක හිතාගන්න අමාරුයි. :nerd:

    තෑන්ක්ස් JB :D
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Zoom karala balanna.. wenask penne nathy wey.. actual size eka view karama poddak wenas wela penne.. Cheers

    ZOOM කරාම එක විදියට පේනව ඒත් ගැටලුව මචං මම output එක ගන්නේ 100% කියන ප්‍රමාණයෙන්නේ. කොහොම Output කරත් ඔය විදියට තමයි එන්නේ. ඒත් මම ගොඩක් පොත් වල දැකල තියෙනව එක එක කෝණවලට ලස්සනට රේඛා ඇඳල තියෙන. ඒ වෙන මෟදුකාංගයකින්ද කියනම් දන්නෑ. ඒත් illustrator කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ යූස්වෙන ප්‍රමුක මෟදුකාංගයක් නිසා මේදේ කරන්න පුලුවන් වෙන්න ඕන නේද? අනේ මන්ද මචං :dull:
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    VGA awlak da danne na..
    vga eke processing awul yanawa hitapu gaman
    poddak balapan

    ඒකනම් දන්නෑ මචං, ඒත් අවුලක් නම් පේන්න නෑ :no:

    eka awlak karaganna epa.. print ekedi hariyata enawa oka.. othana wenne as deka poddak rawattana eka..

    මම a4 කොලයකට printout එකක් ගත්ත මචං. ඒවලත් සමරල ලයින් ටිකක් මහතට තදට පේනව. :confused:
     

    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    oops.. eka normally wenna bary deyak.. habay mehema wadak karanna puluwan.. oya adinna one lines tika okkoma anadala select all karaganna..

    Object > Path > Outline Stroke... meken wenne stroke eka shape ekak widiyata convert wena eka.. try ekak deela balanna
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    oops.. eka normally wenna bary deyak.. habay mehema wadak karanna puluwan.. oya adinna one lines tika okkoma anadala select all karaganna..

    Object > Path > Outline Stroke... meken wenne stroke eka shape ekak widiyata convert wena eka.. try ekak deela balanna

    මම ඔයා මේ කිව්ව විදිය ට්‍රයි කරා ඒත් නෝ ලක් :no: මම මේක ප්‍රින්ට් කරේ .jpg විදියට අරන්. මේක cmyk විදියට අරන් කරොත් හරියයිනේද? බලමු ඒකත් කරල. සමහර විට මම යූස් කරන්නේ බාල printer එකක් නිසාද දන්නෑ. අනික මගේ illustrator software එකත් pirated එකක් :P
     

    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    pirate software kiyala ehema awlak wenne nah ban.. samahara wita umbata dan oka dakala dakala as deka awl wela athy.. wena kata hari poddak pennanna :D if you can email your file. ill have a look
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Thaama CC wala bugs athi ban.
    cs idan cs6 wenakan nam ohoma seen tibbe na.
    CC ekath daala balanna one.


    SUre da stroke style ekak select wela nathuwa uniform da tiyenne kiyala?