මචංලා මම adobe illustrator cc use කරල පොඩ්ඩක් ටෙස්ටින් වගයක් කරා. ඒකෙදි මම Line tool එක සහ pen tool එක භාවිතා කරල lines වගයක් ඇන්ද ඒ ඔක්කොම 1px stroke එකක් තියෙන ඒව.
ඒත් පොඩි අවුලක් තියෙනවා.
ඒ ලයින් වල කෝනය වෙනස් කරනකොට 1px stroke එකක් සමග ඇන්දත් ඒවාවල මහතේ වෙනසක් තියෙනව. ඒක හොඳට කැපිල පේන්නම තියෙනව.
මේ බලන්න පහත පිංතූරය..
මට දැනගන්න ඕන කොහොමද මේ ලයින්ස් ඔක්කොම එකම මහතක් තියෙන විදියට ඇඳගන්නේ කියන එක. මෙච්චර ඇඩ්වාන්ස්ඩ් software එකක් වෙලත් මේ වගේ වෙනස් කම් තියෙන එක හිතාගන්න අමාරුයි.
තෑන්ක්ස් JB