මචන්ලා මට 2017,18 හෝ 19 Photoshop,AE ක්‍රැක් එකත් එක්කම තියන ලින්ක් ටිකක් දාපල්ලකො,Trusted ලින්ක් ටිකක් ඔනා.වෙනදට baika ගෙන් ඉල්ලගන්නවා.දැන් ඌත් පේන්න නෑ වැඩිය.ඉස්සරලත් ත්‍රේඩ් එකකින් ඉල්ලලා කොල්ලෙක් හොයලා දුන්නා.ඒත් ඒවා Install කරගන්න බෑ