Adsence Help!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මචන් අමාරුවෙන් හදාගෙන ආව සයිට් එකට දවස් දෙකකට කලින් Adsence approve උනා.:yes: ඒත් කරුමෙක මහත කියන්නෙ තවම ඇඩ්ස් පෙන්නන්නෙ නෑ. ගූගල් දෙයියගෙන් ඇහුව විසදුමක් නෑ. එකම විසදුමක් තිබුනා ad code එකේ පොඩි කෑලි දෙකක් අයින් කරන්න. ඒක කරල බැලුවා එතකොට නම් ඇඩ් පෙන්නනවා. එත් ඒක එහෙම තියන්න බයයි උන්ගෙ policy වලට අවුල්ද දන්නෙ නැති නිසා. දන්න එකෙක් හෙල්ප් එකක් දියන්කො. :(:(
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොනාද අයින් කලේ? ඕවා එඩිට් කරන්න ගිහින් කෙල වෙන්න තියෙන චාන්ස් එක වැඩී
    ඇඩ්සෙන්ස් උන් වල්ල කසනවට නෙමෙයි නෙ කෑලි ඇඩ් කරන්නෙ :P