Adsence_Account

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    ප්‍රශ්න දෙක තුනක් තියේ... උත්තර දුන්නොත් ගොඩක් ස්තුතියි ... නොදන්නා අය බුම්ප් එකක් වත් දාලා yanna.
    මම ඊයේ මේ ****site එකට adsence ඉල්ලුවා මෙන්න අද බලද්දී මගේ adsence account එකට ලොග් වෙලා ad code ගන්න පුළුවන්

    mata therenne na me thiyena add code eka daganna hati ?

    mama karanne blogger ekak eke idak wenwela blank widiyata thiyenne mokada e ?

    :confused::confused::confused::confused::confused:
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    blogger ekema adsense gadget thiyanawa machan. habai ke**ma kattak kanna wenawa approve karanne ne lesiyen
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    poddak kiyapanko machan illala hambuna dan site eke space eka wen wela thiyenawa eth pennanna
    උබට තාම Adsence හරියටම දීල නැ

    ට්‍රැෆික් හොද නම්:cool:
    කොපි පෙස්ට් නෙවේ නම්:cool:
    ඔයාගෙම දෙයක් නම් දෙයි:yes:
    බට් මචන් දැන් ලන්කාවට Adsence දෙනවද නැද්ද කියල නම් මම දන්නෙ නැ ගොඩක් උන් කියනවා දෙන්නෙ නැ කියල:rolleyes:
    මම 2007 දි Adsence එකවුන්ට් එකක් හදාගත්තේ:yes:
    තාම තියෙනව:love: