මචනල bank data දාල update කලා එත් තාම .
Your Payments are currently on hold. Action is required to release payment. msg 1ක් එනවා ඒ ඇයි .
update වෙන්ට වෙලා යනවද .නැත්නම් අවුලක්ද .
update කරලා 30min වගේ
mokak hari awulak nisa payment eka ewala na. warning ekak athi, eka mokakda balala hadapan ethakota ewai
මචනල bank data දාල update කලා එත් තාම .
Your Payments are currently on hold. Action is required to release payment. msg 1ක් එනවා ඒ ඇයි .
update වෙන්ට වෙලා යනවද .නැත්නම් අවුලක්ද .
update කරලා 30min වගේ
ow machoo.

thanksehenam danne neh bn.. pin verified nam bank details hariyatama dunna nam oka hariya yanna ona ... email ekatath log wela balpan mokak hari warning ekak wath ewith da kiyala ....![]()

pin eka awath thawa aulak ban.