machan approval eka denne 2 step widihata neda?
oyage ads pennanawada ?
හිටපුගමන් ඔය වගේ කනා චාන්ස් සෙට් වෙනව.ඒකට තමයි පින කියන්නෙ.එකට තමයි කර්ම ඵල කියන්නෙ !2008 adsense ගත්තේ Free blog එකක් open කරලා win xp වල walpaper තුනක් upload කරල , මටම පුදුමයි කොහොමද එක approve උනේ කියල
pissuda ban thama amude mahanawa'muda hath gawuwak thiyan amuda gahanna epa bn![]()
හැමොටම තෑන්ක්ස්.මට දෙයක් දැනගන්න තියෙනව දැන් මට පුලුවන්ද මම ඉල්ලපු site එක මේ account එකෙන් remove කරලම දාල.මගේ වෙන site වලට විතරක් ads දාන්න.
please help me.
Thanks !