Adsense ලෝක පුදුමය !

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    හායි ෆ්රෙන්ස්ලා ලෝක පුදුමයක් මට අද Google adsense approval එක හම්බ උනා.පුදුමෙ තමයි පැය 3යි ගියේ !
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    2008 adsense ගත්තේ Free blog එකක් open කරලා win xp වල walpaper තුනක් upload කරල , මටම පුදුමයි කොහොමද එක approve උනේ කියල
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Remove site

    හැ‍මොටම තෑන්ක්ස්.මට දෙයක් දැනගන්න තියෙනව දැන් මට පුලුවන්ද මම ඉල්ලපු site එක මේ account එකෙන් remove කරලම දාල.මගේ වෙන site වලට විතරක් ads දාන්න.
    please help me.
    Thanks !
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    2008 adsense ගත්තේ Free blog එකක් open කරලා win xp වල walpaper තුනක් upload කරල , මටම පුදුමයි කොහොමද එක approve උනේ කියල
    හිටපුගමන් ඔය වගේ කනා චාන්ස් සෙට් වෙනව.ඒකට තමයි පින කියන්නෙ.එකට තමයි කර්ම ඵල කියන්නෙ !
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    හැ‍මොටම තෑන්ක්ස්.මට දෙයක් දැනගන්න තියෙනව දැන් මට පුලුවන්ද මම ඉල්ලපු site එක මේ account එකෙන් remove කරලම දාල.මගේ වෙන site වලට විතරක් ads දාන්න.
    please help me.
    Thanks !

    එක ප්‍රශ්නයක් නැහැ. එත් මාස තුනක්වත් ඔකේ ads දාල තිබ්බොත් හොඳයි