Adsense ලෝක පුදුමය !

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඉස්සර නම් adsense Acc එකක් ගන්න එක ගේමක් නැහැ....content නැත්ටත් දෙනවා. එත් දැන් එහෙම නැහැ. අනික දැන් වුනත් ගන්න එක ලොකු ගේමක් නැහැ. එත් ඔය කාලයක් තියාගන්න එක තමා ගේම...දැන් නම් adsense acc එක ban කරන්නේ නැහැ. ban කරන්නේ site එකට දෙන එක...එහෙම වුනොත් අයේ කතා කරලා වැඩක් නැහැ....ඒ නිසා හොර කලේ නැත්තම් මාසෙකට සැහෙන ගානක් ගොඩගන්න පුළුවන්
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    how to do

    kohomada adsense acc ekak gatte?apitath kiyannako :D
    web site eka hondanam adsense ganna lesi. honda site ekakin illanna man illuwe mage yaluwekge top level domain site ekakin.u ekata adsense aragena na.mama site eka tikakata illagatta.eth uge adsense account eken ekata ads dala tinne.
    mata dan one eka ain karala mage blog ekakin wade karan yanna.
    honda top level site ekak hadanna. thamanma liyapu unique articles deka thunak danna. trafic gana wada wenna one na.
    ethakota paya ganen approved thamai malli
    mama dan hitan inne magena top level ekak hadala mekata link karanna.
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Kawadawath copy past katanna yannepa.copy past unge data base walata taggala mattu wenawa gemak nathuwama.un apita wada kapati malli.apita lesiyen unge kanen ringanna ba.
    mama copy past site walin deparakma illuwa wadak une na.anthimedi mata e email luth wadak nathi une itapasse e email walata dennema na.aluth mail ekakin giye password ehema wenas karala namath chuttak wenas karala.onna ohoma thamai gatte.
    mata adsense ganna site eka dipu yaluwata mama pin denawa. mokada eka supiri site ekak.ekai mata ikmanata hambune.matanam loweth ewage site ekak hadanna ba.
    passe magema ekak hadanawa himita
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    thawama ads penne na kiyanne oyage account eka fully approve wela na.... ad code eka site ekata dala, digatama articles dagena yana eka thamai karanna thiyenne....

    2nd approval eka labenakam oya digatama karagena yanna one.. 1st eka labila 2nd eka nolabena godak aya innawa machan...

    jaya wewa....
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    thawama ads penne na kiyanne oyage account eka fully approve wela na.... ad code eka site ekata dala, digatama articles dagena yana eka thamai karanna thiyenne....

    2nd approval eka labenakam oya digatama karagena yanna one.. 1st eka labila 2nd eka nolabena godak aya innawa machan...

    jaya wewa....

    Thanks lot machan Gud idea.
    Thama fully approved na dan ad unit ekak arala ad code eka site ekata damma thama ads pennuwe na machan. tikak wela yai neda ads pennanna ?
     
    Pahan Pathum

    Member
    Mar 5, 2013
    46
    14
    0
    kata hari puluwanda apita adsense accounts free off charge hadala denna ehema puluwannam loku udauwak ඇඩ්සෙන්ස් වලින් ජොබ් එකක් කරනව වගේ ආදායමක් ගන්න පුලුවන් කියල මම හිතවතෙකුගෙන් දැනගත්ත නමුත් මට තාම ඇඩ්සෙන් හදාගන්න බැරි වුන් අපේ කොල්ලො කෙල්ලො 50 ක් විතර ඉන්නව මේ ගැන උනන්දුවෙන් ඉතින් අපි කොහොමද ඇඩ්සෙන්න් ගිනුම් හදාගන්නෙ මේ ගැන් දන්න ඔබට බැරිද අපිට නොමිලේ ඇඩ්සෙන් ගිනුම් හදල දෙන්න

    මගේ උත්සහය ඇඩ්සෙන්ස් ගිණුම් හදන විදිහක් ගැන හොයාගැනීම මම ඒ උත්සහය අත් ඇරල නැ මට ඇඩ්සෙන්න හදාගන්න පුලුවන් උනොත් ඕනම කෙනෙක්ට නොමිලේ හදල දෙන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නව ඒත් ඉතින් තවම මටවත් හදාලන්න බැ රැපියල් 1000 ට 1500 ට 2000 ට නම් තියනව ඒත් නොමිලේ හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොදයි

    මෙන්න මේ ත්‍රෙඩ් එක ගැන අවදානෙන් ඉන්න සමහර විට මට පුලුවන් වෙහි නොමිලේ ඇඩ්සෙන් ගිනුම් හැමොටම හදල දෙන්න
    google adsense account free

    http://www.elakiri.com/forum/showthread.php?p=14586991#post14586991

    mata google adsense account hadanna puluwan unoth mama free hadala dennam ee gana danaganna uda tiyana thread eken hari mage facebook eken hari danaganna

    http://facebook.com/pahanpathum84

    me fb page eka haduwe me news eka okkotama eka sare denna puluwan tanak nisa

    eth kata hari puluwannam apita free google account hadala denna plz contact us
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    මට කියල තියන දේ තේරුනේ නැහැ. උඹට free account එකක් හදාගන්න ඕනෙද ? ඕනෙනම් කියන්න මම හදන හැටි කියල දෙන්නම්
     
    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Mata thawama hambawun na ban... mama 2008 idala try.. Mage address eka piliganna barilu unta.. ithin mama boru address ekak dannada?
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    2008 adsense ගත්තේ Free blog එකක් open කරලා win xp වල walpaper තුනක් upload කරල , මටම පුදුමයි කොහොමද එක approve උනේ කියල

    puduma wenn one naha ekale ehema thama apitath labune :yes:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    google-adsense-check-20080925.jpg

    මචන්ලා මම අවුරුදු 3ක් තිස්සේ ඇඩ්සෙන්ස් එක්ක ඉන්නවා. මාසෙකට රු.50,000 වගේ හම්බ වෙනවා හැබැයි පට්ටම පරිස්සම් විල්ලක් තියන්නේ. පොඩි දේටත් උන් cancel කරනවා. එහෙම උනොත් ඉතින් ඉවර තමා.

    account එක පරිස්සම් කරගන්න advice ඕන නම් PM කරන්න
    macho advice tika methanama dapanko machan hamotama balanna