Adsense සාස්තරේ

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බෝයිස්. ඇඩ්සෙන්ස් කරන කස්ටිය ඉන්නවනේ ඉතින් කිරියේ. මගේ අකවුන්ට් එකක් තියෙයි 2007 වගේ එකක්.තාම ඇක්ටිව්. ෆ්‍රී වෙලාවට මේකෙන් මොනාහරි කරල දාන්න බැලුවේ. යූටියුබ් කරන්න අදහසක් නෑ , වෙලාව මදි හොද දෙයක් කරන්න. ඉංග්‍රීසි සයිට් එකක් කරන්න බැලුවේ. එහෙම නැත්නම් ඇප් එකක් දාන්නත් පුලුවන්.

    දැනට ඇඩ්සෙන්ස් කරන අය තමන්ගේ සයිට් චැනල් දාන්න ඕන නෑ (උබල කොහොමත් දාන්නේ නෑ කියල දන්නව :P ) මේ ටික දාපං

    • ඇඩ්සෙන්ස් intergrate කරල තියෙන්නෙ මොකෙටද (ඇප් එකකටද? යූටියුබ් ද? වෙබ් ද?)
    • මොකද්ද උබ කරන niche එක?
    • සයිට් එකක් කරන කෙනෙක් නම් , උබමද කන්ටෙන්ට් ලියන්නේ?
    • සයිට් එකක් කරන කෙනෙක් නම් , හොස්ටින් එහෙම ගත්තේ කොහෙන්ද , විස්තර ටිකක් දාන්න?
    • දැනට කියක් වියදම් කරල තියෙනවද ? (Promotion , Facebook ad වලට)
    • මාසෙට කීයක් වගේ සෙට් කරගන්නවද? (කැමති නම් විතරක්)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    • ඇඩ්සෙන්ස් intergrate කරල තියෙන්නෙ මොකෙටද (ඇප් එකකටද? යූටියුබ් ද? වෙබ් ද?) - okkotama
    • මොකද්ද උබ කරන niche එක? -
    • සයිට් එකක් කරන කෙනෙක් නම් , උබමද කන්ටෙන්ට් ලියන්නේ? - ow
    • සයිට් එකක් කරන කෙනෙක් නම් , හොස්ටින් එහෙම ගත්තේ කොහෙන්ද , විස්තර ටිකක් දාන්න? -bluehost
    • දැනට කියක් වියදම් කරල තියෙනවද ? (Promotion , Facebook ad වලට)-$10,000+
    • මාසෙට කීයක් වගේ සෙට් කරගන්නවද? (කැමති නම් විතරක්) - gaana kiyanna baha, habai hondatama satisfy
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    2007 adsense eka kohomada ban active tiyagathhe? mage 2012 hadapu ekak thibuna eka giya awurudde ayin kara inactive kiyala.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    • ඇඩ්සෙන්ස් intergrate කරල තියෙන්නෙ මොකෙටද (ඇප් එකකටද? යූටියුබ් ද? වෙබ් ද?) - okkotama
    • මොකද්ද උබ කරන niche එක? -
    • සයිට් එකක් කරන කෙනෙක් නම් , උබමද කන්ටෙන්ට් ලියන්නේ? - ow
    • සයිට් එකක් කරන කෙනෙක් නම් , හොස්ටින් එහෙම ගත්තේ කොහෙන්ද , විස්තර ටිකක් දාන්න? -bluehost
    • දැනට කියක් වියදම් කරල තියෙනවද ? (Promotion , Facebook ad වලට)-$10,000+
    • මාසෙට කීයක් වගේ සෙට් කරගන්නවද? (කැමති නම් විතරක්) - gaana kiyanna baha, habai hondatama satisfy

    Bluehost package eka mkkda machan??
    Wordpress walinda website eka kale??
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    • ඇඩ්සෙන්ස් intergrate කරල තියෙන්නෙ මොකෙටද (ඇප් එකකටද? යූටියුබ් ද? වෙබ් ද?) - okkotama
    • මොකද්ද උබ කරන niche එක? -
    • සයිට් එකක් කරන කෙනෙක් නම් , උබමද කන්ටෙන්ට් ලියන්නේ? - ow
    • සයිට් එකක් කරන කෙනෙක් නම් , හොස්ටින් එහෙම ගත්තේ කොහෙන්ද , විස්තර ටිකක් දාන්න? -bluehost
    • දැනට කියක් වියදම් කරල තියෙනවද ? (Promotion , Facebook ad වලට)-$10,000+
    • මාසෙට කීයක් වගේ සෙට් කරගන්නවද? (කැමති නම් විතරක්) - gaana kiyanna baha, habai hondatama satisfy
    10 lac wiyadam karana kathawa boruneda?
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    You can now select from Google and its advertising partners to determine who can monetize bid requests as part of your California Consumer Privacy Act (CCPA) settings.
    Please note that AdSense will soon no longer show YouTube metrics. The best place to see your estimated earnings and other monetization metrics is the YouTube Analytics Revenue report.
    මොකක්ද බන් මෙ කියන්නෙ... මේ acount එක වැඩකරන එකක්ද
    1596685297237.png
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Uba asa ekak patan ganin.anith aya ekarana eva karanan yanna epa tika kalayak eddi epe venava.