Adsense Guide Sinhala

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    මචන් මේ දාල තියන ඒවාට අමතර තව keyword research top paid software සහ free software දන්න පුලුවන්ද ?

    හරි මචං මන් ඒ ගැන ටිකක් ලොකුවට පොස්ට් එකක් දාන්නම් :) , මුල දාල තියන විදිහ අලුත් එවුන්ට තෙරුම් ගන්න බෑ වගෙ :baffled:

    machan puluwannam keyword research gena thawa poddak wisthara athuwa dapanko post ekak
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    කීවර්ඩ් රිසර්ච් කරන්න දන්න අය, තවටිකක් විස්තර දාන්නකො.භාවිතාකරන ටූල්ස් එහෙම කියන්න
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    keyword research ekak karala hoda niche ekak hoyahganna vidiya danna kenek visthara athuwa dannako
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    1. Wordpress වලින් ඇඩ්සෙන්ස් දාලා සම්පුර්නෙන්ම income එක අපිට ගන්න නං අපි සල්ලි දීල site එක host කරගන්න ඕනේ නේද?

    2. Wordpress අපි සල්ලි දීල host කරේ නැත්තන් අපිට ඕන custom template දාන්න බෑ නේද blogspot වල වගේ?