ස්තූතියි වේවා....ඔන්න පටන්ගන්නවා....
ප්රශ්න ආවොත් අහනවා..,!
REP 10+++
+bump
+මචන් මේ දාල තියන ඒවාට අමතර තව keyword research top paid software සහ free software දන්න පුලුවන්ද ?
හරි මචං මන් ඒ ගැන ටිකක් ලොකුවට පොස්ට් එකක් දාන්නම්, මුල දාල තියන විදිහ අලුත් එවුන්ට තෙරුම් ගන්න බෑ වගෙ
![]()
machan puluwannam keyword research gena thawa poddak wisthara athuwa dapanko post ekak
දාන්නම් මචන් දාන එක හරියට දාන්න ඕන එකයි මටත් දැනගන්න ඕන තව විස්තර ටිකක්.keyword research ekak karala hoda niche ekak hoyahganna vidiya danna kenek visthara athuwa dannako