Adsense payment එක ලංකාවේ බැංකුවට නැතුව Payoneer එකට ගන්න පුලුවන්ද බන්?
ඔක්කොම වගේ ආපහු වියදම. 165 ට විතර මේ බැංකුවට ලැබුණට ආපහු වෙන ඒවාට ගෙවද්දී 171 - 178 වෙනකම් යනවා.
ඒ මදිවට 2.5% ක tax එකකුත් ගහනවනේ CC USD payment වලට.
මට ඕන පේනියර් එකට අරගෙන, ගෙවන්න තියෙන වියදම් පෙනියර් කාර්ඩ් එකෙන් පේපැල් හරහා ගෙවල ඉතුරු වෙන දෙයක් විතරක් ලෝකල් බැංකුවට ගන්න.
මේක කරන්න පුලුවන්ද?
එක පාරට ටෙස්ට් කරන්න බයයි, හදිසියේ වත් ගුගල් පේමන්ට් එක කැන්සල් කරොත් මාසයක් බලන් ඉන්න එපැයි.