ADSL users

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ 512 adsl එකේ ඕක එන්නෙ 15kbps වගේ. 10mbps ලින්ක් එකක් තියන server එකක මේක දාලා බැලුවා. ඒකෙ එන්නෙත් 100kbps වගේ වේගෙකට. slt උන් block කරලා නෑ. ඔය සයිට් එක free downloads වලට slow.
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    වැඩේ හරි බබා හම්බෙලා. මම ඊයෙ කොම්ප්ලේන් එකක් දැම්මා මගෙ නෙට් ස්ලෝ කියලා.මුන් කිව්වා බලලා call back කරන්නන් කියලා. ඒත් මුන් කතා කලේ නැහැ. මම ඊයෙ 4 පාරක් කතා කලා, හැම වෙලාවෙම කිව්වේ call back කරන්නන් කියලා. මම අද උදේ ගත්තම මුන් කියනවා last month downloads, limit eka exceed කරලා නිසා මාව මුන්ගෙ අම්මගේ යූසර් කියලා ලිස්ට් කරලා ලු. ඒක නිසා speed එක හදන්න බැහැ ලු. නුදකින් මේ බල්ලෝ කියන එක නෙමේ නන් බන් කරන්නේ. ඔය fup සීන් එක වැටෙන්නේ අලුත් යූසර්ලට කිව්වට 2008 ඉඳලා යූස් කරන මටත් දාලා තියෙන්නේ බලහන්කෝ බන්. එතකොට ඒ කතාව බොරුවක් ද????:growl::growl::growl::growl::growl::frown::frown::eek::eek::eek::(:(:dull::dull::dull::confused::confused::confused:
     
    TRC එකට complain එකක් දාපං.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වැඩේ හරි බබා හම්බෙලා. මම ඊයෙ කොම්ප්ලේන් එකක් දැම්මා මගෙ නෙට් ස්ලෝ කියලා.මුන් කිව්වා බලලා call back කරන්නන් කියලා. ඒත් මුන් කතා කලේ නැහැ. මම ඊයෙ 4 පාරක් කතා කලා, හැම වෙලාවෙම කිව්වේ call back කරන්නන් කියලා. මම අද උදේ ගත්තම මුන් කියනවා last month downloads, limit eka exceed කරලා නිසා මාව මුන්ගෙ අම්මගේ යූසර් කියලා ලිස්ට් කරලා ලු. ඒක නිසා speed එක හදන්න බැහැ ලු. නුදකින් මේ බල්ලෝ කියන එක නෙමේ නන් බන් කරන්නේ. ඔය fup සීන් එක වැටෙන්නේ අලුත් යූසර්ලට කිව්වට 2008 ඉඳලා යූස් කරන මටත් දාලා තියෙන්නේ බලහන්කෝ බන්. එතකොට ඒ කතාව බොරුවක් ද????:growl::growl::growl::growl::growl::frown::frown::eek::eek::eek::(:(:dull::dull::dull::confused::confused::confused:
    keeyak DL kalaada ?
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    :shocked:
    යකෝ blacklist නෙමෙයි ban කරන්න තියෙන්නෙ! :P

    yakooo unlimited kiyana eke theruma kiyahankooo ban. :baffled::baffled::baffled: ekkomachan mun speed eka wadi karanna oooone, naththan unlimited karanna ooone. api mokatada ban 1800k gewanne??? nikan you tube videos balannada???:angry::angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yakooo unlimited kiyana eke theruma kiyahankooo ban. :baffled::baffled::baffled: ekkomachan mun speed eka wadi karanna oooone, naththan unlimited karanna ooone. api mokatada ban 1800k gewanne??? nikan you tube videos balannada???:angry::angry::angry::angry:
    උඹ කොහොමද බං උච්චර ඔකෙන් බාන්නෙ ? ඔය ලින්ක් එකෙන් වෙන මුකුත්ම කරන්නෙ නැද්ද ? ඔහේ download වෙන්න දාලා තියෙනවාද ?
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    උඹ කොහොමද බං උච්චර ඔකෙන් බාන්නෙ ? ඔය ලින්ක් එකෙන් වෙන මුකුත්ම කරන්නෙ නැද්ද ? ඔහේ download වෙන්න දාලා තියෙනවාද ?

    torrents thama ban :( mama direct links use karanne naha :(:(:(