=+ adult.xyz එකෙන් 1st Payment එක ආවා +=

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
=+ adult.xyz එකෙන් 1st Payment එක ආවා +=

mFGsrP1.jpg


මාස 3ක් මහන්සි වෙලා ලින්ක් දාලා බිල්ඩ්අප් කරපු earning එකක් තමා මේ ගත්තෙ
කට්ටිය මේ සයිට් එකෙන් ගෙවන්නෙ නැහැ අරවා මේවා ටෝක් දෙන නිසා ට්‍රයි කලේ
ඔන්න දැන් 100%ක් ශුවර් මුන් ගෙවනවා කියලා
 

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
Masa 3t þadui....
මම වෙන ජොබ් එකක් කරනවා බන්, දවසට විනාඩි 15ක් 20ක් වගේ මහන්සි වෙලා ඔහොම ලැබුනේ
අනික එක පාරක් බිල්ඩ් කලාම පස්සෙ නිකම් හිටියත් 30% - 50% සල්ලි ලැබෙනවා monthly
 

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අපිටත් කියපන්කො බං!! ෆුල් මවලස් වෙලා ඉන්නේ !!
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අපිටත් කියපන්කො බං!! ෆුල් මවලස් වෙලා ඉන්නේ !!
    වැල ලින්ක් ෂොර්ට් කරලා
    ඒවා ෂෙයා කරලා සල්ලි හොයන සීන් එකක් බන්
    පොඩ්ඩක් ඒකේ රෙජිස්ටර් වෙලා කැරකිලා බලපන්

     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැල ලින්ක් ෂොර්ට් කරලා
    ඒවා ෂෙයා කරලා සල්ලි හොයන සීන් එකක් බන්
    පොඩ්ඩක් ඒකේ රෙජිස්ටර් වෙලා කැරකිලා බලපන්


    kohomada ban
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    kohomada ban

    Wtf is this nigga expain pls

    kohomada ban
    කොහොමද කොහොමද අහන්න එපා බන්
    පොඩ්ඩක් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා බලපන්
    වැල ලින්ක් ෂෝර්ට් කරලා ලින්ක් එක ශෙයා කරන්න තියෙන්නෙ
    වෙන උන් ඒ ලින්ක් එකට ගියාම, උන් ඇඩ් බැලුවම අපිට සල්ලි ලැබෙනවා

    fb eke wela link share karanna ba neda
    මම නම් ෆේස්බුක් දාන්නෙ නැහැ බන්