ෆන් එකනේ බන්.. අද නිවාඩුනේ.. වැඩක් නැ.. ඔව්වා ඇත්තට කියන කතාද බන්. ඔක්කොම කීබොඩ් එකෙන්නේ.. අම්මත් එහෙමයි.. ඉන්ටනෙට් හින්දා මරාගන්නවත් ඉන්ටනෙට් එකේ කියන දේ ඇත්තයි කියලා පිලිගන්න එකෙක් නෙමෙයි මම.. උබලා ඔනා දෙයක් කියපන්. මමත් ඔහේ මොකක් හරි කියලා ෆන් එකක් ගමු..


එල එල එහෙනම් අපි කැපුනා ඔන්න උබෙ දතා අවා
චැටක් දා ගෙන හිටපල්ලා
සිංහලයාට බනිනකොට හිතවත්කම අහක දාන්න වෙනවා

)