ඩයලොග් night time ඒවා (විශේෂයෙන් unlimited එක) එක පාරද යූස් කරන්න පුලුවන්.නත්නම් සතියක් විතර පුලුවන්ද?
රුපියල් 299ක් සහ Tax සඳහා මුදල රීලෝඩ් කරගන්න.
ඒ කියන්නේ 299*1.126= රුපියල් 337ක් යනවා
ඊටපස්සේ type DBB 299 and send to 678
වැඩි විස්තර: http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/monthly-rental/
මේක එක පාරක් දා ගත්තම ඇති. කැන්සල් කලොත් තමයි ආයිමත් ඇක්ටිව් කරන්න වෙන්නේ. එක පාරක් ඇක්ටිව් කරාම 1GB ලැබෙනවා. දවසේ ඕනම වෙලාවකට. හැබැයි එක මාසයයි. ඒත් මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්තම නයිට් ටයිම් පැකේජ් එක ඕන තරම් කාලයක් සල්ලි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට නැවත නැවත මාසිකව මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න ඕන වෙන්නේ නෑ.
මම දැන් සැප්තැම්බර් මාසේ ඉදලා පාවිච්චි කරන්නේ
සැප්තැම්බර් මුල 299 පැකේජ් එක ඇක්ටිව් කරගත්තේ.
එක පාරයි. ඒ හොදටෝම ඇති..![]()

Validity - 24 hours


ඒ කියන්නේ අද උදේ 12 ඉදන් අද රෑ11.59 වෙනකන්ද?නැත්තන් අද උදේ 12-උදේ 6 වගේ දවස් 4ක්ද
6*4=24![]()

Ela ela sup ekata.......හුලං ටෙල් 95 ට 550MB දෙන පැකේජ් එක පාවිච්චි කරන්නෙ කව්ද බං ? ඩයලොග් එක පැත්තකට දාල ඒක ගන්න කියල බැලුවෙ.. රුපියල් හතරක්ම වාසියිනෙ.. සිග්නල් කනු තුනක් විතර එනවනං කෝමද ස්පීඩ් එක ? අපේ පැත්තෙ නම් ඩයලොග් එකයි හුලං ටෙල් එකයි ඔක්කොම ගහල තියෙන්නෙ එක කනුවෙලු.. ඩයලොග් එකේ තුනජී කනු තුනක් සිග්නල් තියෙනව.. හුලං ටෙල් එකෙත් එහෙම තිබ්බොත් ඇතිනෙ ?![]()









එහෙනං තව ඩයලොග් සිම් එකක් ගන්න තිබ්බ අදාස අතාරිනව.. ඒක දාගන්නව නෙට් එන්න... ඩයලොග් එක පාවිච්චි කරනව ටයිම් බේස්ඩ් යන්න.. 
හිත හොද දොස්තර;16623954 said:Machan laaa oya unlimited package ekata yana mulu wiyadhama kiyapankoo
anika speed eka kohomeiii
Hutch Special Internet Packages...
ඉන්ටෙර්නෙට් භාවිතයට හච් වෙතින්
විශේෂ පැකේජ පෙළක්....
දවසේ පැය 24 පුරාම භාවිතා කල හැක
නිවසටම ගෙන්වා ගන්න අදම අමතන්න...
5GB Package Monthly Rs 500/- ( Deposit Rs 1000/= Only )
8GB Package Monthly Rs 799/- ( Deposit Rs 2000/= Only )
12GB Package Monthly Rs 999/-( Deposit Rs 2300/= Only )
Contact 0787 230 248