මොන 99 ද ?![]()

මට ඕක හරියන්නෑ.. උඹට හොඳ ඇති පාන්දර තුනට හතරටත් උඹ හේලෝ ගහනව ඇතිනෙ 
බෑනෙ බං :/ ඩේ ටයිම් එකේ එම් බී තුන්සීය නිසා දවස් තුනෙන් ඕක ඔවර වෙනවමට ඕක හරියන්නෑ.. උඹට හොඳ ඇති පාන්දර තුනට හතරටත් උඹ හේලෝ ගහනව ඇතිනෙ
![]()


කොහොමත් ඔය පැකේජ් එක මට හරියන්නෑ... ඩයලොග් ටයිම් බේස්ඩ් එක හොඳා..**
ඉතින් බං නයිට් ටයිම් උදේ 9 වෙනකන් තියෙනවනේ....
මේ මගුලෙන් හේලෝ ගහන්න බැ බං පට්ට ලෑග්...
**
උදේ අටට නැඟිට්ට කියමු.. ඒත් පැයනෙ බං තියෙන්නෙ..කොහොමත් ඔය පැකේජ් එක මට හරියන්නෑ... ඩයලොග් ටයිම් බේස්ඩ් එක හොඳා..




@ksagayan
ඕක හරියන්නෑ බං :/ 30ට 100mb කියන්නෙ 500MB ගන්න 150ක් දාන්න ඕනෙනෙ බං.. එයාටෙල් එකෙන් දෙන 95 පැකේජ් එකෙන් 550MB දෙනවනෙ බං.. ඒක ලාභයි.







**
අනේ බන් මට උදවු කරපල්ලකො මේ thread දැකලා dialog sim එකක් ගත්තා මම package activated කරලා Dongle eka contend කරද්දි වැටෙනවනෙ ' device is discounted or unavailable' kiyala අනේ උදවු karahallakoooo
**
බලාං උඹ සිම් එක හරිපැත්ත දාලද කියල.. මං මුල්ම දවසෙ සිම් එකේ ලොකු කෑල්ල අයිං කල්ල අර චූටි මැද කෑල්ල විතරක් දාල පැය ගාණක් ට්රයි කලා :v
Max 5yඒක නම් දන්නේ නෑ
හැබැයි සිම් 5යි ද කොහොද
ඒ නිසා 5ම ගන්නකන් අවුලක් නැතුව ඇති
හරියටම දන්නේ නම් නෑ![]()
mama hitha hada gena dialog time base 50 dama dama dld karanawa
![]()

මගෙ තව 550 පැකේජ් එකේ එම් බී විස්සක් විතරක් ඉතුරුයි.. මේක ඉවරයක් කල්ල එයාටෙල් එක දාගෙන හෙට ඉඳන් ඩෑලොග් ටයිම් බෑස්ඩ් එකෙන් බාන්න ඉන්නෙ![]()



