Aduma ganata internet..

ksagayan

Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    RBwcv7o.png

    99 ලබයි වගේ :)
    :):):):):yes::yes::yes::yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    Hutch බං රු.99/=

    Day Time 300 MB (9.00 A.M - 11.59 P.M)
    Night Time 1 GB (12.00 Midnight - 8.59 A.M)
    7 Days Valid

    Night Time උදේ 9.00 වෙනකන් නිසා ඩයලොග් 99ට වඩා ලාබයි
    **

    බෑනෙ බං :/ ඩේ ටයිම් එකේ එම් බී තුන්සීය නිසා දවස් තුනෙන් ඕක ඔවර වෙනව :( මට ඕක හරියන්නෑ.. උඹට හොඳ ඇති පාන්දර තුනට හතරටත් උඹ හේලෝ ගහනව ඇතිනෙ :D
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    බෑනෙ බං :/ ඩේ ටයිම් එකේ එම් බී තුන්සීය නිසා දවස් තුනෙන් ඕක ඔවර වෙනව :( මට ඕක හරියන්නෑ.. උඹට හොඳ ඇති පාන්දර තුනට හතරටත් උඹ හේලෝ ගහනව ඇතිනෙ :D

    ඉතින් බං නයිට් ටයිම් උදේ 9 වෙනකන් තියෙනවනේ....:)
    මේ මගුලෙන් හේලෝ ගහන්න බැ බං පට්ට ලෑග්... :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    ඉතින් බං නයිට් ටයිම් උදේ 9 වෙනකන් තියෙනවනේ....
    මේ මගුලෙන් හේලෝ ගහන්න බැ බං පට්ට ලෑග්...
    **
    උදේ අටට නැඟිට්ට කියමු.. ඒත් පැයනෙ බං තියෙන්නෙ.. :( කොහොමත් ඔය පැකේජ් එක මට හරියන්නෑ... ඩයලොග් ටයිම් බේස්ඩ් එක හොඳා..
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    **
    ඉතින් බං නයිට් ටයිම් උදේ 9 වෙනකන් තියෙනවනේ....
    මේ මගුලෙන් හේලෝ ගහන්න බැ බං පට්ට ලෑග්...
    **
    උදේ අටට නැඟිට්ට කියමු.. ඒත් පැයනෙ බං තියෙන්නෙ.. :( කොහොමත් ඔය පැකේජ් එක මට හරියන්නෑ... ඩයලොග් ටයිම් බේස්ඩ් එක හොඳා..
    :):):):)
    http://www.elakiri.com/forum/showthread.php?t=1614205#post16633286
     
    Plz

    අනේ බන් මට උදවු කරපල්ලකො මේ thread දැකලා dialog sim එකක් ගත්තා මම package activated කරලා Dongle eka contend කරද්දි වැටෙනවනෙ ' device is discounted or unavailable' kiyala අනේ උදවු karahallakoooo
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    අනේ බන් මට උදවු කරපල්ලකො මේ thread දැකලා dialog sim එකක් ගත්තා මම package activated කරලා Dongle eka contend කරද්දි වැටෙනවනෙ ' device is discounted or unavailable' kiyala අනේ උදවු karahallakoooo
    **

    බලාං උඹ සිම් එක හරිපැත්ත දාලද කියල.. මං මුල්ම දවසෙ සිම් එකේ ලොකු කෑල්ල අයිං කල්ල අර චූටි මැද කෑල්ල විතරක් දාල පැය ගාණක් ට්‍රයි කලා :v
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    @ksagayan
    ඕක හරියන්නෑ බං :/ 30ට 100mb කියන්නෙ 500MB ගන්න 150ක් දාන්න ඕනෙනෙ බං.. එයාටෙල් එකෙන් දෙන 95 පැකේජ් එකෙන් 550MB දෙනවනෙ බං.. ඒක ලාභයි.
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    @ksagayan
    ඕක හරියන්නෑ බං :/ 30ට 100mb කියන්නෙ 500MB ගන්න 150ක් දාන්න ඕනෙනෙ බං.. එයාටෙල් එකෙන් දෙන 95 පැකේජ් එකෙන් 550MB දෙනවනෙ බං.. ඒක ලාභයි.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    **
    අනේ බන් මට උදවු කරපල්ලකො මේ thread දැකලා dialog sim එකක් ගත්තා මම package activated කරලා Dongle eka contend කරද්දි වැටෙනවනෙ ' device is discounted or unavailable' kiyala අනේ උදවු karahallakoooo
    **

    බලාං උඹ සිම් එක හරිපැත්ත දාලද කියල.. මං මුල්ම දවසෙ සිම් එකේ ලොකු කෑල්ල අයිං කල්ල අර චූටි මැද කෑල්ල විතරක් දාල පැය ගාණක් ට්‍රයි කලා :v

    හරි පැත්ත බන් දාලා තියෙන්නේ
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ඒක නම් දන්නේ නෑ
    හැබැයි සිම් 5යි ද කොහොද
    ඒ නිසා 5ම ගන්නකන් අවුලක් නැතුව ඇති
    හරියටම දන්නේ නම් නෑ
    :no:
    Max 5y
    ekama dawasa unath Puluwan
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mama hitha hada gena dialog time base 50 dama dama dld karanawa

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    මගෙ තව 550 පැකේජ් එකේ එම් බී විස්සක් විතරක් ඉතුරුයි.. මේක ඉවරයක් කල්ල එයාටෙල් එක දාගෙන හෙට ඉඳන් ඩෑලොග් ටයිම් බෑස්ඩ් එකෙන් බාන්න ඉන්නෙ :D
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    මගෙ තව 550 පැකේජ් එකේ එම් බී විස්සක් විතරක් ඉතුරුයි.. මේක ඉවරයක් කල්ල එයාටෙල් එක දාගෙන හෙට ඉඳන් ඩෑලොග් ටයිම් බෑස්ඩ් එකෙන් බාන්න ඉන්නෙ :D
    :yes::yes::yes::yes: