අපරාදෙ 750. එකෙන් කැවනම් බඩටවත් තියනවාරීකරෙක්ශන් දැම්මට වැඩක් නෑ සිඞ්හලු
මං දැම්ම.. ඒත් F තුන F තුනමයි![]()
අපරාදෙ 750. එකෙන් කැවනම් බඩටවත් තියනවාරීකරෙක්ශන් දැම්මට වැඩක් නෑ සිඞ්හලු
මං දැම්ම.. ඒත් F තුන F තුනමයි![]()
තොගේ කරුමේ තමා අපි ලියපු කාලේ B C Cතිබුන ඒක A B B වෙලා මොරටු ගියා බොලරීකරෙක්ශන් දැම්මට වැඩක් නෑ සිඞ්හලු
මං දැම්ම.. ඒත් F තුන F තුනමයි![]()
තොගේ කරුමේ තමා අපි ලියපු කාලේ B C Cතිබුන ඒක A B B වෙලා මොරටු ගියා බොල
කහනවාට දාලා වැඩක් නැ ෂුවර් ඒකක් තියෙනවානම් දැම්මොත් වෙනස් වෙන වෙලාවල් තියෙනවා



අනේ මන්දා බන් උන් හරියට පෙපර් ඒක බලනවානම් ඉවරයිනේමටත් හොඳටම ශුවර් බොල![]()
ඒ තුනක් ගන්න ලිව්වෙ![]()
![]()
රීකරෙක්ශන් වලිං ආසාවට S එකක් ආවෙ නෑ![]()
ඕක මහ බොරු වැඩක් අපෙන් සල්ලි කඩාගන්න කරන![]()
![]()
අනේ මන්දා බන් උන් හරියට පෙපර් ඒක බලනවානම් ඉවරයිනේ
සතපහකට ෂුවර් නැතිව හිටපු ඒඋන් කැම්පස් යනවා බන් හොද මිටර් ගෙදර කරුමේ තමා



ගෙදට්ට වෙලා ඉන්න ඒපා බොල වෙන මොකක් හරි පොටක් හොයගනින
ඒකනෙ
බලහං මං තාම ගෙදර
හෙන ගහනව යකෝ![]()
![]()
thanx machan update karataපොතනම් ඇවිත් බොලව්
ol ෆේල් වෙලා කොමද බොලව් ඒලෙවල් කලේමටත් හොඳටම ශුවර් බොල![]()
ඒ තුනක් ගන්න ලිව්වෙ![]()
![]()
රීකරෙක්ශන් වලිං ආසාවට S එකක් ආවෙ නෑ![]()
ඕක මහ බොරු වැඩක් අපෙන් සල්ලි කඩාගන්න කරන![]()
![]()
ඒ තුනක් ගන්න ඒලෙවල් බන් ලියලා තියෙන්නේol ෆේල් වෙලා කොමද බොලව් ඒලෙවල් කලේ
මොන මගුලක්ද බන්. එතකොට කෝමද බන් හරියට කෝස් සිලෙක්ට් කරන්නෙ හරි z නැතිව.
මොන මගුලක්ද බන්. එතකොට කෝමද බන් හරියට කෝස් සිලෙක්ට් කරන්නෙ හරි z නැතිව.
thankz bn..Application last date idala maasayak thiyenawa bn, ee kale athulatha aya wenas karanna puluwan ona nm, (pothe application ekak thiyenawa) or online wenas karanna puluwan