Advance Level re correction

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    AL ලියලා කැම්පස් යන්න රිසාල්ට් තියෙන නැති S 3 ක් හරි තියෙන අය දැන් කැම්පස් යන්න අදහසක් තියෙනවානම් පොත ඇවිල්ලානේ තියෙන්‍ේන අයදුම් පත් අරගෙන පුරවලා යවන්න
    මේ පාර re correction එන්න පරක්කු වෙනවා කියලා අරංචි උනා
    re correction UGC එකට එහෙන් යවනවාලු
    හරියටම ෂුවර් නැ එත් පුරවලා යැව්වාම බය නැනේ තව දවස් තියෙනවානේ ටිකක් බලමු
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    AL ලියලා කැම්පස් යන්න රිසාල්ට් තියෙන නැති S 3 ක් හරි තියෙන අය දැන් කැම්පස් යන්න අදහසක් තියෙනවානම් පොත ඇවිල්ලානේ තියෙන්‍ේන අයදුම් පත් අරගෙන පුරවලා යවන්න
    මේ පාර re correction එන්න පරක්කු වෙනවා කියලා අරංචි උනා
    re correction UGC එකට එහෙන් යවනවාලු
    හරියටම ෂුවර් නැ එත් පුරවලා යැව්වාම බය නැනේ තව දවස් තියෙනවානේ ටිකක් බලමු
    ඔව් බන් නැත්නම් කෙලම වෙලා යනවා