ADVANCED ENGLISH

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
I was completely oblivious!

I was completely oblivious!
02-09-oblivious.jpg


Two of your friends have been secretly dating each other. Finally they tell you about it, and you're really surprised
because you didn't suspect it. You say:
"I was completely oblivious!"

completely oblivious
Being "oblivious" to something means that you don't notice it, or don't know that it's happening. It sounds a little
negative but not too bad.

The word "oblivious" often appears together with "completely":
Ex:
"Most people are completely oblivious to all of the ways that they're being manipulated by advertising and the media."

If you want to include the topic, use "oblivious to __":
Ex:
"I was completely oblivious to the fact that they were dating."
"When you're high, you become oblivious to everything that's going on around you."


"Oblivious" is an advanced word, so not everyone uses it. A more basic word is "unaware".

-www.phrasemix.com-
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Text to Speech Natural Voice software

    1. http://www.nextup.com/TextAloud
    ඔය website එකෙන් ට්‍රයල් වර්ෂන් එකක් ඩව්න්ලෝඩ් කර ගන්න. ට්‍රයල් එකෙන් උනත් සෑහෙන වැඩ ගොඩක් කරගන්න පුළුවන්. මේක textpad එකක් වගේ software එකක්. මේකේ paste කරන text(any long) එකක් අපිට කැමති voice එකකින් අහන්න පුළුවන්. අහන එක mp3 file එකක් විදියට save කර ගන්නත් පුළුවන් ඕනේ නං.
    textaloud.jpg

    ඕක install කරලා ඉවර නං දැන් තියන්නේ voice install කරන්න.

    2. හැබය් voice install කරන්න ඕනේ එකින් එක. තමන් කැමති voice, කැමති ගානක් install කර ගන්න පුළුවන්. voice නං පට්ට natural. ඒ නිසාම size එකෙන් වැඩිය්. download කරන්න ඕනා voice වල torrents links ටික මෙන්න.
    * Julie http://thepiratebay.org/torrent/535...orks_w__MS_Office_2007-10_Best_Text_to_Speech

    * Paul, Kate, Mike, Crystall and Audrey http://thepiratebay.org/torrent/412...T_amp_T_Natural_Voices___NeoSpeech_Voices___S
    කලින් TextAloud trial version එක install කරපු අය මේකේ තියෙන TextAloud software එක ආයෙත් download කරන්න ඕනේ නැ. voice ටික විතරක් select කරලා download කරගන්න.

    * Jennifer http://thepiratebay.org/torrent/4999861/Jennifer_22_Voice_US_English_Nextup_Textaloud_Realspeak

    ඔය voice අතරිනුත් කට්ටිය ගොඩක්ම කැමති voice 2 තමය් Paul and Julie.

    3. voice එකක් install කරාට පස්සේ ඒ voice එක ඉබේම TextAloud software එකේ voice list එකට එනවා. දැන් text එකක් paste කරලා, ඊට පස්සේ voice list එකෙන් කැමති voice එක select කරලා, Speak button එක එබුවම read කරන්න පටන් ගන්නවා. To File button එක ඔබල ඕනේ නං mp3 file එකක් විදියට save කරගන්නත් පුළුවන්.

    4.කැමති නං browser වලට plugin එකක් install කර ගන්න. එතකොට browser එකේ තියෙන text උනත් ඕනේ නං install කරපු voice එකකින් අහන්න පුළුවන්.

    :yes: :yes: :yes: ............... ela ela .. Thanx BrO !!!