Ta !Elakiri wadak machn. niyamai...........................................

Why don't you put some small clips of them here taking from youtube.Films with English Subtitle that might be helpful to improve English


40+ Tips to Improve your Grammar and Punctuation
Link-http://www.dumblittleman.com/2006/12/40-tips-to-improve-your-grammar-and.html

Text to Speech Natural Voice software
1. http://www.nextup.com/TextAloud
ඔය website එකෙන් ට්රයල් වර්ෂන් එකක් ඩව්න්ලෝඩ් කර ගන්න. ට්රයල් එකෙන් උනත් සෑහෙන වැඩ ගොඩක් කරගන්න පුළුවන්. මේක textpad එකක් වගේ software එකක්. මේකේ paste කරන text(any long) එකක් අපිට කැමති voice එකකින් අහන්න පුළුවන්. අහන එක mp3 file එකක් විදියට save කර ගන්නත් පුළුවන් ඕනේ නං.
![]()
ඕක install කරලා ඉවර නං දැන් තියන්නේ voice install කරන්න.
2. හැබය් voice install කරන්න ඕනේ එකින් එක. තමන් කැමති voice, කැමති ගානක් install කර ගන්න පුළුවන්. voice නං පට්ට natural. ඒ නිසාම size එකෙන් වැඩිය්. download කරන්න ඕනා voice වල torrents links ටික මෙන්න.
* Julie http://thepiratebay.org/torrent/535...orks_w__MS_Office_2007-10_Best_Text_to_Speech
* Paul, Kate, Mike, Crystall and Audrey http://thepiratebay.org/torrent/412...T_amp_T_Natural_Voices___NeoSpeech_Voices___S
කලින් TextAloud trial version එක install කරපු අය මේකේ තියෙන TextAloud software එක ආයෙත් download කරන්න ඕනේ නැ. voice ටික විතරක් select කරලා download කරගන්න.
* Jennifer http://thepiratebay.org/torrent/4999861/Jennifer_22_Voice_US_English_Nextup_Textaloud_Realspeak
ඔය voice අතරිනුත් කට්ටිය ගොඩක්ම කැමති voice 2 තමය් Paul and Julie.
3. voice එකක් install කරාට පස්සේ ඒ voice එක ඉබේම TextAloud software එකේ voice list එකට එනවා. දැන් text එකක් paste කරලා, ඊට පස්සේ voice list එකෙන් කැමති voice එක select කරලා, Speak button එක එබුවම read කරන්න පටන් ගන්නවා. To File button එක ඔබල ඕනේ නං mp3 file එකක් විදියට save කරගන්නත් පුළුවන්.
4.කැමති නං browser වලට plugin එකක් install කර ගන්න. එතකොට browser එකේ තියෙන text උනත් ඕනේ නං install කරපු voice එකකින් අහන්න පුළුවන්.
............... ela ela .. Thanx BrO !!!