Advanced SystemCare PRO 5 නිකන් ඕන අය එන්න

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන්නම් ඕව පාවිච්චි කරන්නෙ නෑ. ඒත් අපේ අයට වැදගත් වෙයි. බොහොමත් ම ස්තූතියි එළකිරි සාමාජිකයන්ට හැමදාම මේ වගේ දේවල් අරගෙන එනවට.
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මචන් මම ඔකේ ක්‍රැක් වර්ෂන් එකක් දාල මගේ අනිත් සොෆ්ට්වෙයාර් වගේකත් ක්‍රැක් ගැලවුනා. ටියුන් අප් තරම් ඕක සේෆ් නෑ මම හිතන්නේ.........! :(:(:(:(