Advertisement උදව්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,220
    5,046
    113
    Loading...
    මචන්ලා මගෙ යාලුවෙක් දැන් ටික දවසකට කළින් ලංකාවට ආව ඩුබායි ඉදලා. :) එහෙ කරන්ට් ලීක් එකක් වලො හිටපු කාමරේ ගිනි අරගනෙ, පිච්චිලා හොදටම. :eek: දැන් නම් සනීපයි. Plastic Surgery කරලා මූණට විතරක්. ඒත් අව්වෙ වැඩ කරන්න බැහැ හම පිච්චිලා නිසා. :sorry:

    මාර විධියට අසරණ වෙලා හිටියෙ ඒ දවස්වල. :( දැන් නම් ජොබ් එකක් කරනවා එහ‍ෙ අදුරන අයගෙ මාර්ගයනේ. :D මූ වැඩ කරන්නෙ Maintenance Field එකේ සාමාන්‍ය Company එකක GM විධියට. :rolleyes:


    Swimming pools maintenance
    Plumbing & sanitary contracting
    Floor and wall tiling works
    Painting contracting
    Carpentry & flooring contracting
    Wall paper fixing
    Plaster & cladding works
    Building cleaning services


    ඕවා තමයි කරන්නෙ. (ඌ දුන්න Business Card එකෙන් බලාගෙන ටයිප් කළේ) ;)

    එහ‍ෙ මුන් කන්ට්‍රැක් ගත්ත සයිට් එකකට ලංකාවෙන් බාස්ලා (තීන්ත, මේසන් & ටයිල්) ටිකක් සෙට් කරගන්න ඕනිලු ගෙනියන්න එහෙ වැඩට. එක නිසයි ලංකාවට ඇවිත් තියනේනෙ. පොරත් යනවා.:D


    1. මේ ගැන පත්තරේක ඇඩ් එකක් දානව නම්, නීතිමය පසුබිම කොහොම ද? :confused: හොර එජන්සියක් කියලා කේස් එකක් වැටයෙි ද? වීසා ගහලා, පාස්පොට් හදළා, ඇග්රිමන්ට් එකකට, කන්ට්‍රැක් බේසිස්, සම්පූර්ණ ලීගල් විධියට එක්කගෙන යන්න හදන්නෙ. රු.80000 ක විතර පඩියක් ගන්නත් පුලුවන් කිව්වා. :yes:

    2. මේක ප්‍රචාරය කරන්න පුලුවන් ක්‍රම මොනව ද? :confused: ikman එකේ ඇඩ් එකක් දැම්මා.:D ඔය වගේ තව මොනව ද තියනෙ ක්‍රම? Facebook වලින් එහෙම Job Marketing කරන්න පුලුවන් ද? තව ක්‍රම තියනෙව නම් කියන්න. කොහොමහරි ඉක්මන් ප්‍රතිචාර ඹ්නි.
     
    Last edited: