[Advice] ලක්ෂ 40කට ගන්න වාහනයක්

Assassin.

Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    පලවෙනිම වාහනේ ගන්න කියල බලන්නේ :)
    වාහන ගැන කිසිම එකක් නම් නැහැ. Budget එක ලක්ෂ 40 වගේ, ඒ ගානට ගන්න හොඳ වාහන මොනවද තියෙන්නේ දැන් ලංකාවේ..?


    (ඉස්සරහට වාහන පිටරටින් ගෙන්නන්නේ නැහැ ඒ නිසා වාහන ගනන් යන කතාවක් තියෙනවා නේද?)
     
    • Like
    Reactions: D_Mad