View attachment 38724
View attachment 38725
View attachment 38726
View attachment 38727
මචන්ලා මේ කාර් එක 13.50 ක් කියනවා
ඔක්කොම ඔරිජිනල් තියෙනවා
AE 100 but Sprinter model එක ඒ ගානට වටිනවද අද මිල අනුව
ආයේ මචන් ෆස්ට් ඕනර් ඩොක්ටර් සනි එකක් තියෙනවා (SB13) ඩිසල් එකක්
එකෙත් body හොදම හොදයි ඔරිජිනල් paint කාර් එක basic එක 11.75 ක් කියනව
මේක කොහොමද වැඩිද
mewaye manufacturing year kohomada? Km kiyak duwalada?
poddak balahan...online awama call ekak diyan


bump 1
?
