Affair ප්‍රශ්නයක්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගෙවල් එක්ක සාකච්ඡා කරල බලපන් මචං..හැමෝගෙම විරුද්ධත්වය මැද නං ඉතිං ගෑනු අරන් ඇවිල්ල වැඩකුත් නෑ..ප්‍රශ්නයක් වුන වෙලාවට උඹ තනි වෙනව.
     
    • Like
    Reactions: Ryan08 and tharakaf

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    kellava brainwash karala gemata set veyan uba rata yanna yanava maseta padi 4k vage set venna yanne oya hindai yanne kiyala kiyuvoth ekima donava dei bassapan kiyala hodata basaata bor karala athulata yavala hitiyata passe yanna ba ammava thaththava dala mehe thamai inne kamathi nam badimu natham aulak na kiyapan bandoth love eka success una kiyala sathutu venna puluvan ba kiyuvoth hikuva kiyala hari sanasenna puluvan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Dan genu hena unstable ban.emotionaly invest karala wedak ne.e kale giya
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඇත්ත බං .පත්තරයක් අරන් බලපන් උන් හොයන්නෙ පට්ටජොබ් ,යාන වාහන,ඩිග්‍රි 😌 එකෙක්ටවත් කෙල්ලට ආදරෙන් බලාගන්න කොල්ලෙක් නෙමෙයි ඕනෙ. මේක නම් පම්කේ රටක් තමයි අම්මප.මාත් පිටරටක හිටපු නිසා දන්නව මේ ඔක්කොම ගොන් වැඩ මේ අමුතු ඇටේ විතරයි තියෙන්නෙ .ගෝට රනිල් පැන්නුවට විතරක් මේව හදන්න පුලුවන් රටවල් නෙමෙයි.උබව දැනටම වටිනව මදි කියන්නෙ උබව අමාරුවෙ වැටුන දවසක කොහොමත් හලනව.ඕකට ඔච්චර දත කන්න ඕනයැ.වෙන අතක් බලාගනින් .උබ කැමති නෙවෙයි උබට කැමති උන්ව බලපන්.කරන්න අමාරුයි තමා මාත් කරා අමාරුවෙන්.මටත් ඒවගේ එකක් හම්බෙලා නෑ තාම 😌 keep going මචෝ
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    මචං,
    කවදා හරි මොකක් හරි ප්‍රශ්නයක් උනහම මුලදි කෙල්ලගෙ ගෙදරින්, පස්සෙ පස්සෙ කෙල්ලගෙ කටින්ම ඔය කතාව ඇදිලා එනවා. උඹත් තද වෙන කොල්ලෙක් නම් ඒකට දෙන උත්තරේ අනුව ඕක මල කරුමයක් වෙනවා. හිතලා බලපං.
    ජය!
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මේ ප්‍රශ්නයට මම මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැ බන් මේක නවත්වන්වද කියලා බලන්නේ මටත් කරන්න පුලුවන් සිමාවක් තියෙනවා මේ කාලේ හැටියට
    nawattapn bn, nikn passe kale prashna ona na neh. podi awulk tiyeyi masa 3 wage yanm, passe wena ekak hoya ganain.
    Family un case nm badinna epa kellawa, passe loweth case enwa.

    kella ube adayamen settle wela innna kamathinm ubat ekka ekathuwela diyunu wenna kamathinm badapan moka mona kiwwat
    LOL, never bro, she listens to her family not today but future.
    ------ Post added on Jul 8, 2022 at 11:02 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බ්‍රෝස්ලා

    මට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා affair එකක් සම්බන්ධව මම කෙල්ලත් එක්ක යාලු වේලා දැන් අවුරුදු 5 වගේ වෙනවා affair එක එක පාර්ක ගෙදරට අහූ උනා එයාගෙ ගෙදර එයාට තව අක්කලා 2 අයියා කෙනෙකුයි ඉන්නවා එක අක්ක කෙනෙක් මේක නවත්වන්න කියලා affair එකට කැමති නැ කියලා එත් අපි එක කරගෙන ගියා නවත්වන්නෙ නැතුව.. දැන් ආපහු ප්‍රශ්නයක් ඇදිලා එනවා කෙල්ලගේ ගෙදර පැත්තෙන්..
    කතාව ලොකුවට කියන්න බැ මම සාරංචය විතරක් කියන්නම්

    මම සාමාන්‍ය පවුලක කෙනෙක් ලොකු අඩුපාඩුවාක් නැ මට එහෙම පවුලේ එකම කෙනත් මම ඔක්කම දෙවලුත් ඉතින් මට තමයි කියලා හිතෙනවා ජොබ් එකකුත් කරනවා
    එත් කෙල්ලෙගෙ ගෙදෙරින් තව දෙවල් බලාපොරොත්තු වෙනවා හැබැයි එයාලගේ අක්කලා බැදල ඉන්නෙ සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය life එකක් ගෙනියන අය මාසෙට -50-60 පඩි ගන්න අය එත් මෙයාට හොයලා දෙන්න හදන කොල්ලා රට කෙනෙක් වෙන්න ඔනේ.. යාන වාහන තියෙන්න ඔනේ ඉඩකඩම් පාව තියෙනවද බලන සීන් එකක් තියෙන්නෙ..

    මට හිතා ගන්න බැ අරගොල්ලො සමාන්‍ය විදිහට ඉන්න අය බැදගෙන මගේ /හරි එයාට හොයන කොල්ලගෙන් ගොඩක් දෙවල් බලනවා එක එ පැත්තෙන් හරි ඇති..

    සමහර දෙවල් අම්ම තාතත නිසා මට කර ගන්න විදිහක් (රට යන දෙයක් වගේ) පවුලේ එකම ලමයා නිසා
    මේ ප්‍රශ්නයට මම මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැ බන් මේක නවත්වන්වද කියලා බලන්නේ මටත් කරන්න පුලුවන් සිමාවක් තියෙනවා මේ කාලේ හැටියට .. හැම දෙම එක පාරට success කර ගන්න බැ ඉතින් අනෙක් දෙවල් එක්ක බන්..

    oyata and GF ta wayasa keeyada?
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465

    මටත් බූට් සීන් එකක් තියෙන්නේ.... කෙල්ල ඉන්නෙ රට..... මට දැන් සැකයි..... එයාගෙම වැඩ නිසා තමා.... දැන් මට බදින්න ඕනී... කෙල්ල බෑ කියනවා.... ආයෙ හා කියනවා.... කෙල්ලගේ මොකක් හරි වැරැද්දක් අල්ලලා දොස් කීවාම.... affair එක ඉවරෛ මට ඔයා එපා... වගේ දේවල් කියනවා..... ඊයේ උන සිද්දියක්... කෙල්ල ටැටූ එකක් ගහලා ඉන්නේ.. කලින් කොල්ල තම ගහන්න කියල තියෙන්නේ.... මලක් ගහලා තියෙන්නේ... මට ඒක අවුල්... මම කීවා ඒක මකන්න කියලා (ඉස්සර ඉදලම කීවා හා වෙලා මකන්න තමා හිටියේ, අර එයාගේ වැඩ නිසාම සැක කරල රංඩු කලා මම ඒ නිසා) දැන් කියනවා බෑලූ.... ඔයා ඇතෑරියත් මකන්න බෑලූ.....

    මට හිතාගන්න බෑ.... මේක තවත් කරන් යන්නද.... එපාද කියලා....
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    Gono. Kohoma hari rata palayan ekige margayen hari ita passe eheta gihin wena ekak set karaganin oya kellata ridennama
     
    • Love
    Reactions: Nanosudha

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    එත් කෙල්ලෙගෙ ගෙදෙරින් තව දෙවල් බලාපොරොත්තු වෙනවා හැබැයි එයාලගේ අක්කලා බැදල ඉන්නෙ සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය life එකක් ගෙනියන අය මාසෙට -50-60 පඩි ගන්න අය එත් මෙයාට හොයලා දෙන්න හදන කොල්ලා රට කෙනෙක් වෙන්න ඔනේ.. යාන වාහන තියෙන්න ඔනේ ඉඩකඩම් පාව තියෙනවද බලන සීන් එකක් තියෙන්නෙ..
    Eki passa gahanwa nam,me adhasma daranawa nam ain weyan
    aniwa boot tamai ubata kata tiyala kiyannm
    Athdakeemen kiyanne :yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මටත් බූට් සීන් එකක් තියෙන්නේ.... කෙල්ල ඉන්නෙ රට..... මට දැන් සැකයි..... එයාගෙම වැඩ නිසා තමා.... දැන් මට බදින්න ඕනී... කෙල්ල බෑ කියනවා.... ආයෙ හා කියනවා.... කෙල්ලගේ මොකක් හරි වැරැද්දක් අල්ලලා දොස් කීවාම.... affair එක ඉවරෛ මට ඔයා එපා... වගේ දේවල් කියනවා..... ඊයේ උන සිද්දියක්... කෙල්ල ටැටූ එකක් ගහලා ඉන්නේ.. කලින් කොල්ල තම ගහන්න කියල තියෙන්නේ.... මලක් ගහලා තියෙන්නේ... මට ඒක අවුල්... මම කීවා ඒක මකන්න කියලා (ඉස්සර ඉදලම කීවා හා වෙලා මකන්න තමා හිටියේ, අර එයාගේ වැඩ නිසාම සැක කරල රංඩු කලා මම ඒ නිසා) දැන් කියනවා බෑලූ.... ඔයා ඇතෑරියත් මකන්න බෑලූ.....

    මට හිතාගන්න බෑ.... මේක තවත් කරන් යන්නද.... එපාද කියලා....
    Badu set krganna epa. Leak karala dapn. Itapasse hoda kellek set karaganin.okinam aniwa baduwak. Me wage ganunta hali liyana un innawane.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    mulin kiyapan umbe wayasa keeyada kiyala.. koi welawakawath badala rata yana ewa balanna epa.. rrata ghilla hodata stable wela kello gana hithapan.. gewal wala hodata hadunu kello ammalama talk karrala denawa balen