උඹ මොන රටේද හිටියෙ?ඇත්ත බං .පත්තරයක් අරන් බලපන් උන් හොයන්නෙ පට්ටජොබ් ,යාන වාහන,ඩිග්රිඑකෙක්ටවත් කෙල්ලට ආදරෙන් බලාගන්න කොල්ලෙක් නෙමෙයි ඕනෙ. මේක නම් පම්කේ රටක් තමයි අම්මප.මාත් පිටරටක හිටපු නිසා දන්නව මේ ඔක්කොම ගොන් වැඩ මේ අමුතු ඇටේ විතරයි තියෙන්නෙ .ගෝට රනිල් පැන්නුවට විතරක් මේව හදන්න පුලුවන් රටවල් නෙමෙයි.උබව දැනටම වටිනව මදි කියන්නෙ උබව අමාරුවෙ වැටුන දවසක කොහොමත් හලනව.ඕකට ඔච්චර දත කන්න ඕනයැ.වෙන අතක් බලාගනින් .උබ කැමති නෙවෙයි උබට කැමති උන්ව බලපන්.කරන්න අමාරුයි තමා මාත් කරා අමාරුවෙන්.මටත් ඒවගේ එකක් හම්බෙලා නෑ තාම
keep going මචෝ
ඇමරිකාව වගේ රටවල කෙල්ලොත්
ටිකක් බොරු පොෂ් පැත්තට බරයි නේද?
මන්දා, මම අහල තියෙනව.