Affair ප්‍රශ්නයක්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇත්ත බං .පත්තරයක් අරන් බලපන් උන් හොයන්නෙ පට්ටජොබ් ,යාන වාහන,ඩිග්‍රි 😌 එකෙක්ටවත් කෙල්ලට ආදරෙන් බලාගන්න කොල්ලෙක් නෙමෙයි ඕනෙ. මේක නම් පම්කේ රටක් තමයි අම්මප.මාත් පිටරටක හිටපු නිසා දන්නව මේ ඔක්කොම ගොන් වැඩ මේ අමුතු ඇටේ විතරයි තියෙන්නෙ .ගෝට රනිල් පැන්නුවට විතරක් මේව හදන්න පුලුවන් රටවල් නෙමෙයි.උබව දැනටම වටිනව මදි කියන්නෙ උබව අමාරුවෙ වැටුන දවසක කොහොමත් හලනව.ඕකට ඔච්චර දත කන්න ඕනයැ.වෙන අතක් බලාගනින් .උබ කැමති නෙවෙයි උබට කැමති උන්ව බලපන්.කරන්න අමාරුයි තමා මාත් කරා අමාරුවෙන්.මටත් ඒවගේ එකක් හම්බෙලා නෑ තාම 😌 keep going මචෝ
    උඹ මොන රටේද හිටියෙ?
    ඇමරිකාව වගේ රටවල කෙල්ලොත්
    ටිකක් බොරු පොෂ් පැත්තට බරයි නේද?
    මන්දා, මම අහල තියෙනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිරිමියාගේ පැත්තෙන් බලාපොරොත්තු වෙන දේවල් උබෙන් බලාපොරොත්තු වෙන එක නම් ආසාදාරනයි 🙄
     
    • Haha
    Reactions: 119©

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ කියන විදියේ තීරණාත්මක තත්ත්වයකට මීට බොහෝ කලකට පෙර (සමහර විට මේ ලියන බොහොමයක් දෙනා උපදින්නත් පෙර), මම මුහුණ දුන්නා. ඒක බොහොම දුක්බර විදියට (මගේ පැත්තෙන් වගේම එයාගේ පැත්තෙනුත්) නිමා උනා. ඊට හේතු උනේ එයාගේ අම්මාගේ මෝඩ උපදෙස් කියලයි මම හිතන්නේ.

    මේ affair එක මගේ දෙමව්පියනුත් යම් තරමකට දන්නවා. එයාගේ කුලයේ යම් අඩුපාඩුවක් තිබුනත්, මම, මට හිතුන දේ කරන බව දන්නා නිසා අපේ ගෙදරින් ලොකු විරෝධතාවයක් තිබුනේ නැහැ.

    මම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා කියලා තීරණය කරපුවාම, මගේ අම්මා තාත්තා කරපු එකම ඉල්ලීම උනේ, තනිකඩව යන්නේ නැතිව, බැඳලා යන්න කියන එක විතරයි. ඒකට එයාගේ කැමැත්ත තිබුනත්, එයාගේ අම්මා ගනං උස්සලා, නොයෙකුත් කොන්දේසි පනවන්න උත්සාහ කරපු නිසා මම සුහදව මේ ගැන පැහැදිලි කරලා, වෙන් උනා.

    ඊට පස්සේ, එයාගේ තාත්තා අපේ ගෙදර ඇවිත්, මගේ දෙමව්පියන් සමග කතා කර, මාව එයාට propose කළා. නමුත් එතකොට පරක්කු වැඩියි. ඒ වෙද්දී මට proposal එකක් ඇවිත්. මේ කතාව විස්තර ඇතුව ලිව්වොත්, නවකතාවක් වගේ දිගයි. නිවාඩුවක් ලැබුන විටකදී කවදා හෝ ලියන්නත් බලාපොරොත්තුවක් තියනවා.

    මගේ අත්දැකීම අනුව මට දෙන්න තියන උපදේශය නම්, දෙමව්පියන්ගේ ආශිර්වාදය නැතිව බඳින්න එපා. ඇය ඔබගේ ආදරය වෙනුවෙන්, දෙමව්පියන් සම්පුර්ණයෙන්ම අත හැර දාලා එනවා නම්, ඔබත් ඒක විශ්වාස කරනවා නම්, ඉහත උපදේශය නොසලකා හරින්න.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    Passe Banda ekkena ekka iddi parana ekkena mathak wenne nadda sarin sare.compair wenne nadda. Dan inna ekkenagen adu paduwak weddi parana ekkena mathak une nadda.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කෙලින්ම කියපන් තව අවුරුදු 5ක් ගියත් මට දියුණුවෙන්න පුළුවන් සීමාව මෙච්චරයි. බඳින්න කැමති නම් ඒ වෙලාවෙම උත්තරයක් ඉල්ලපන්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Passe Banda ekkena ekka iddi parana ekkena mathak wenne nadda sarin sare.compair wenne nadda. Dan inna ekkenagen adu paduwak weddi parana ekkena mathak une nadda.
    මතකය කියන එක erase කරලා දාන්න හරි, delete බට්න් එක ඔබලා හරි, හිතෙන් ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. අපි කාගේවත් බලාපොරොත්තු 100% ඉටු වෙන්නේත් නැහැ. ලැබුන දෙයින් සතුටු වෙලා, එන හැටියකට මුහුණ දීලා, සතුටින් ඉන්න එක තමයි ජීවිතය කියන්නේ!
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මතකය කියන එක erase කරලා දාන්න හරි, delete බට්න් එක ඔබලා හරි, හිතෙන් ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. අපි කාගේවත් බලාපොරොත්තු 100% ඉටු වෙන්නේත් නැහැ. ලැබුන දෙයින් සතුටු වෙලා, එන හැටියකට මුහුණ දීලා, සතුටින් ඉන්න එක තමයි ජීවිතය කියන්නේ!
    Hitha ganna puluwan bro.passe full story eka danna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Okoma kisi terumak nethi weda.anthimata meka tamai jivithe kiyala hitha sanasagannawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම සාමාන්‍ය පවුලක කෙනෙක් ලොකු අඩුපාඩුවාක් නැ මට එහෙම පවුලේ එකම කෙනත් මම ඔක්කම දෙවලුත් ඉතින් මට තමයි කියලා හිතෙනවා ජොබ් එකකුත් කරනවා
    එත් කෙල්ලෙගෙ ගෙදෙරින් තව දෙවල් බලාපොරොත්තු වෙනවා හැබැයි එයාලගේ අක්කලා බැදල ඉන්නෙ සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය life එකක් ගෙනියන අය මාසෙට -50-60 පඩි ගන්න අය එත් මෙයාට හොයලා දෙන්න හදන කොල්ලා රට කෙනෙක් වෙන්න ඔනේ.. යාන වාහන තියෙන්න ඔනේ ඉඩකඩම් පාව තියෙනවද බලන සීන් එකක් තියෙන්නෙ..

    මට හිතා ගන්න බැ අරගොල්ලො සමාන්‍ය විදිහට ඉන්න අය බැදගෙන මගේ /හරි එයාට හොයන කොල්ලගෙන් ගොඩක් දෙවල් බලනවා එක එ පැත්තෙන් හරි ඇති..
    දැන් පවුලම ගොඩ යන්න හදනවා ඇති ඉතුරු වෙලා ඉන්න කෙල්ලගෙන්. මේ දවස්වල ට්‍රෙන්ඩ් එක රට යන එකනෙ. ඉතින් නංගිව පී ආර් හරි සිටිසන් හරි තියෙන එකෙක්ට සෙට් කරා නම් අනික් උන්ටත් පැනගන්න පුලුවන් කියලා හිතෙනවා ඇති.

    මගේ යාලුවෙක්ගේ සම්බන්ධෙකටත් ඔහොම ගෙදරින් දිගටම කේස් දැම්මා. කෙල්ලගේ අක්කයි අම්මයි විතරයි හිටියේ. කොල්ලට මේක විසඳගන්නම ඕනෙ වෙලා උගේ අම්මව යැව්වා කෙල්ලගේ අම්මත් එක්ක කතා කරන්න. කෙල්ලගේ අම්මා කියලා තියෙන්නෙ ඒ කෙල්ලගේ ලස්සනත් එක්ක හොඳ සල්ලි කාරයෙකුට බඳලා දෙන්න තියෙද්දි ජොබ් කරන එකෙක්ට දෙන්නෙ මොකද අහලා. ඒ වගේ ඇඟක් තියෙන කෙල්ලෙක් සල්ලි කාරයෙක්ට නිකන්ම දෙන්න පුලුවන් කියලා. අම්මා කෙනෙක් කියන කතාවක්ද බලපන්. ලෝන් ගොඩක් තියෙනවා ගෙවන්න කිව්වලු.

    මම දන්න තව තැනකත් ඔය වගේ උනා.
     
    • Sad
    Reactions: tha123

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Simple. Dump the family, with or without the girl. Adu kule mentality eka passe matuwennath puluwan girl ge wunath, be careful
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    ඕක උබ නෙමෙයි උඹේ කෙල්ල හැන්ඩ්ල් කරන්න ඕන කේස් එකක්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Kella ubata adarei nan ubath ekita adarei nan bandapan. Man bandinakota job ekak geyak vahanayak thibun na. Educational qualificationuth eyata vada adui. Hebei kellage gedarin virudda un na. Full support kara.

    උඹ මොන රටේද හිටියෙ?
    ඇමරිකාව වගේ රටවල කෙල්ලොත්
    ටිකක් බොරු පොෂ් පැත්තට බරයි නේද?
    මන්දා, මම අහල තියෙනව.
    Posh kiyana eka kella anuva depend venava. Samasthayak vidiyata gaththoth nidahasa hoyanava vadi. Poddak case giyath yanna balanava
    ------ Post added on Jul 8, 2022 at 6:18 PM
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    avurudu 5 ka love ekata bucket danne mona gonnu da bung....uba gihilla hoda saddayak dapan nadammatai mamatai akkatai kane agilla gahaganna. kella thawaduratat ubata kamati nam kellawa pannan awiy badapan. chapter closed. Good Luck.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොන මගුලක්ද බන් අකමැති එවුන් ඉන්න තැනකට යන්න හදන්නේ
    අතරපන්
    කෙල්ල උබට ආදරේනම් උබේ ගාවට එයි
     
    • Like
    Reactions: KungaK

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මැරි කරාට පස්සේ."අපේ අම්මාලා අච්චර එපා කියලත් උඹව මං බැන්ද එකේ මෝඩ කම" කියලා කියයි
     
    • Sad
    • Like
    Reactions: kdstyle and KungaK

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    තැන්ස්ක් මච්න්ල රිප්ලයි වලට තැන්ක්ස් එ ලොට් එත් කරන්න මොකක්ද කියලා හිතා ගන්න ආමරුයි මගේ වයසත් එක්ක අවුරුදු 5 ලව් කරා එත් එ පැත්තේන් status බලනවා කෙල්ලනම් අවුලක් නැ මගේ පැත්තේ එහෙම කියලා මැරිකරන්න කැමති නැ ගෙවල් වලින් අකමැත්තෙන්