Affair Hot!

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    giphy.gif
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    දෙන්නම කියපු දේවල් ගත්තම..මෙතන රිදිලා තියෙන්නේ නම් උබට බවයි පෙන්නේ රේඩියෝ ඇකටිව් මචන්..උබත් ඔන්න ඔහේ ඕක බලල මල්ලිගෙ ඔලුව අතගාල නිදාගත්ත නම් ඉවරනේ බන්..
    එනිවේ දෙන්නටම ++3

    :yes::yes::yes::yes:

    ඒකනේ බන් සිම්පල් ප්ලෑන් එකක්......කොහෙද මූට තේරෙන්නේ නෑනේ :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆිල්ම් එක රිලීස් කරලද බං..? :oo: රිලීස් කලත් වැඩක් නැතිව ඇති.. ලෙස්බි කේස් එකක් ඇත්තෙ..:rofl:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    එලකිරියෙ නිරුවත් ෆොටෝස් තියෙන ත්‍රෙඩ්ස් දාස් ගානක් තියෙනව
    අමු තිත්ත කුණුහරපෙන් බැනගන්න ත්‍රෙඩ්ස් දාස් ගානක් තියෙනව
    මේ ත්‍රෙඩ් එකේ එහෙම දේවල් මම දාල නෑ. මම එහෙම දේවල් වලට විරුද්ධත් නැහැ
    කට්ටිය රෙප් කපලත් ගිහිල්ල
    කාගෙ හරි හිත් රිදවීමක් වුනා නං සමාවෙන්න කියල ඉල්ලා සිටිනව :)

    Rep+
     
    • Like
    Reactions: fundude

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    එලකිරියෙ නිරුවත් ෆොටෝස් තියෙන ත්‍රෙඩ්ස් දාස් ගානක් තියෙනව
    අමු තිත්ත කුණුහරපෙන් බැනගන්න ත්‍රෙඩ්ස් දාස් ගානක් තියෙනව
    මේ ත්‍රෙඩ් එකේ එහෙම දේවල් මම දාල නෑ. මම එහෙම දේවල් වලට විරුද්ධත් නැහැ
    කට්ටිය රෙප් කපලත් ගිහිල්ල
    කාගෙ හරි හිත් රිදවීමක් වුනා නං සමාවෙන්න කියල ඉල්ලා සිටිනව :)

    කිසිම ලිංගික අවයවයක් පෙන්නන්නේ නැතුව,හරි සුන්දර විදියට පින්තුරු ටික අරන් තියෙනවා.මොක්කු හරි ආදරේ කරන එකේ වැරද්දක් තියෙනවායේ.මරා ගත්ත නම් තමා වැරද්ද