අපිට ඉතින් වදගත් දෙයක් අහල දනගන්න ඉන්නෙ එලකිරි අය්යලනෙ... මටත් ලොකු උදව්වක් ඕනෙ වෙලා තියෙනවා...
මම A/L කලෙ කොලඹින් ගණිත අoශයෙන්... මගේ z score එක 1.2667 යි. District Rank එක 733...
මට දනගන්න ඔනෙ...
1.මට මෙ result වලින් රජයේ විශ්ව විද්යාලයකට යන්න පුලුවන් වෙයිද? (physical හරී)
2.KDU (General Sir John Kotelawala Defence University) එකට යන්න තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද? මගේ result එක ඈති වෙයිද?
දන්න කෙනෙක් කියල උදව්වක් කරලා යන්න... දන්නෙ නත්නම් bump එකක්වත් දාල යන්න ලොකු උඩව්වක්...