After budget 2015 bike price ?

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Machan 2015 budget ( අය වැයෙන් ) passe bike ( Indian bike) price wenas una da ??
    kawruth hariyata danne na ne
    moko une kiyala dannawanam kiyanna
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    images


    bmup
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පොඩි අඩුවක් වෙන්න ඇති බන් vat අඩු කරපු නිසා .ලොකු ගානක් නෙමේනේ අඩු කලේ 1% නෙ
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    පොඩි අඩුවක් වෙන්න ඇති බන් vat අඩු කරපු නිසා .ලොකු ගානක් නෙමේනේ අඩු කලේ 1% නෙ

    eham adu wela na kiyala ban mun kiyanne:confused:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    bike ganan wadi wela ban..mehe hero show room eke manager karaya kiwwe..

    මටත් Honda showroom එකේ මැනේජරයා කිව්වා බයික් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා කියලා, රු.14000කින් වගේ. තාම හරියටම අලුත් ගනන් කියන්න බෑ කිව්වා.