මොකුත් වේන්නේ නෑ බන්. විදපු තැන අත පෝඩ්ඩක් රිදේනවා එච්චරයි. Saturday හවසනම් තියේන්නේ අවුලක් නැතිවෙයි. දවස් දේකක්වත් අඩුම ඔය නාන තේමන්න යන්නේ නැතිව පරිස්සමට හිටහන්. මොන මගුලක්ද කියලා දන්නේ නෑනේ. සෙම ගතිය එහේම ටිකක් වැඩි වේන්න බලනවා. ඒකයි. පරිස්සමට හිටියාම හරි දවස් දේකක්3rd dose eka gahuwe kauda?
ada wiharamahadevi park ekata gihilla gahanna kiyala haduwe?
Saturday party ekak thiyenava drink ekak daanna bari weida?
