KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    දැනටම බැලැන්ක් පේපර් එකක අත්සන් කරලා දීලම ඇති ඔයාට ඔනේ විදියට ගිවිසුම ලියා ගන්න කියලා :lol:මොඩිට තියෙන්නේ දිනේ දාල ගිවිසුම ලියන්න විතරයි වෙන්න ඇති.

    shirwata ban ponil e thram rata kapatiya
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    etca-2.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GMOA eka, Hama ekamatama parata bahina anthar shishya bala mandalaya mekata kisi saddayak naha. Katiya hithan inne ECTA eka awama kela wenne SLIIT eken out wena private unta witharai government campus wala un tharam talented porawal indiaweth nathuwa athi kiyala hithan inne kattiya. :lol: Ekai wadi ganak wath naththe. Naththan mulu campus wala lamai okkoma parata bahinna ona seen ekak ECTA kiyanne. Unta thama job nathi wenne.

    Oka sign karannama thama ona kattiyata rath wenna. Minissunge salli walin free igenagena ratata adarayak nathi mara porawal kiyala hithainna unta Rs 15,000 ta wada karanna wenakota therei.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa

    :dull::dull::(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය කියන කතාවනම අයියෙ එච්චර හොද අදහසක් නෙමේ. එට්කා වලට විරුද්ධ වෙන්ඩ පාරට බහින්ඩ කවුරුත් ඔක දැකල නැනෙ,එට්කා ලියවිලි නැතුව කොහොමද පාරට බහින්නෙ ?? :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔය කියන කතාවනම අයියෙ එච්චර හොද අදහසක් නෙමේ. එට්කා වලට විරුද්ධ වෙන්ඩ පාරට බහින්ඩ කවුරුත් ඔක දැකල නැනෙ,එට්කා ලියවිලි නැතුව කොහොමද පාරට බහින්නෙ ?? :rolleyes:
    Liyawilla enakan balan indala sun screen ehema gaala, kuda aran parata bahinna ehenam.
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Indian Un gana Amuthuwen Kiyanna deyak thiyenawada ?
    Freelance Kawe Indian un

    Lankawata awoth Lankawath aniwa iwara wenawaamai

    Amaricawata tharagayak denna yanne Amarican ungema wada karala deela hikz
    Mewata P** th hina yanawa
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    GMOA eka, Hama ekamatama parata bahina anthar shishya bala mandalaya mekata kisi saddayak naha. Katiya hithan inne ECTA eka awama kela wenne SLIIT eken out wena private unta witharai government campus wala un tharam talented porawal indiaweth nathuwa athi kiyala hithan inne kattiya. :lol: Ekai wadi ganak wath naththe. Naththan mulu campus wala lamai okkoma parata bahinna ona seen ekak ECTA kiyanne. Unta thama job nathi wenne.

    Oka sign karannama thama ona kattiyata rath wenna. Minissunge salli walin free igenagena ratata adarayak nathi mara porawal kiyala hithainna unta Rs 15,000 ta wada karanna wenakota therei.

    වෙන තරහවල් පිරිමහන්න GMOA එකට බනින එක හරි නෑ නේද? ETCA එකට විරුද්දව වැඩිම සටනක් ගෙනිච්චේ GMOA එක. කලින් පාර තිබ්බ විරෝදතාවයට ආවද?IT විතරක් නෙමෙයි ගොඩක් field වල උන් ඇවිත් හිටියා.ආපු මිනිස්සු දන්නවා.

    අපි ඔක්කොම එකතුවෙලා සටන් කරන්න ඕනේ වෙලාවකත් බලන්නේ දෙපැත්ත බෙදිලා මරාගන්න ඔය වගේ හිතන මානසිකත්වය නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිලගේ මාස්ටර් ප්ලෑන් එකට මෛත්‍රී අහු වෙලා ඉවරයි.. එට්කා එකටත් මිනිස්සු විරුද්ද වෙනවනේ.. රනිල දන්නේ මේ රට විකුනන්න විතරයි.. දැන් මෛත්‍රී අනාත වෙලා ඉන්නේ කරගන්න දෙයක් නැතුව.. ආණ්ඩුව පෙරලුනොත් ඕක ඉවරයි..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    ඕක නවත්තන්න බෑ රනිල්ට ෂොට දුන්නේ නැත්තන් :P ඕකුන්ව ආවත් එලවන්න පුළුවන් ලේසියෙන්ම. reject කරපන් එන එන එකාව. එකෙක්වත් recruit කරන්න එපා. ඔයවගේ decision ගත්ත උන්ට සලකන හැටිත් ඔයගමන් හිතපන්. කොටියෙක් උබව කන්න හදද්දී උත් එක්ක මලපැනල වැඩක් නැ. ඌව උබව කන්න දැම්මේ මොකාද කියල අමතක කරන්න එපා.:angry:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඕක නවත්තන්න බෑ රනිල්ට ෂොට දුන්නේ නැත්තන් :P ඕකුන්ව ආවත් එලවන්න පුළුවන් ලේසියෙන්ම. reject කරපන් එන එන එකාව. එකෙක්වත් recruit කරන්න එපා.

    :lol::lol::lol:

    Company directors la competition eka wedi wena tharamata kemathi. Unta one adu padiyata weda godak karaganna.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ko bn me maha loku jvp karayo tika...wadakara janathawata kela wenna yanawa..ungen kisi saddayak naha...rohana wijeweeratath awamanayak dan inna jvp hujja kollo
    තව දවස් 45 (මාස 1 1/2 ඇතුලට ) ETCA අත්සන් කරනවා. මේක අත්සන් කලොත් IT විතරක් නෙවෙයි. අනිත් රැකියා වලටත් ප්‍රශ්න එනවා.. ඒ නිසා නිදන් හිටියා ඇති. දැන්වත් වරෙල්ලා. පුළුවන් විදිහට මේක නතර කරන්න උදව් කරපල්ලා.. තව ටික කාලයයි.. මේ කලේ කරන දෙයක් තමයි. පස්සේ අඩලා වැඩක් නෑ.
    :angry::angry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    dan oka navattanne kohomada bn ? udgoshana kara kiyala ranil ponna balla sign nokara idida ? mekata visadumak nadda? ETCA sign karoth api ivarai....

    danna kenek kiyapnko mahindage kale apu CEPA navattuwe kohomada kiyala??
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    dan oka navattanne kohomada bn ? udgoshana kara kiyala ranil ponna balla sign nokara idida ? mekata visadumak nadda? ETCA sign karoth api ivarai....

    danna kenek kiyapnko mahindage kale apu CEPA navattuwe kohomada kiyala??

    Man hithanne cepa..mahinda rajapaksha anduwe prathi paththi walata wiruddai..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan oka navattanne kohomada bn ? udgoshana kara kiyala ranil ponna balla sign nokara idida ? mekata visadumak nadda? ETCA sign karoth api ivarai....

    danna kenek kiyapnko mahindage kale apu CEPA navattuwe kohomada kiyala??
    ඒක නතර කරේ මහින්ද. මහින්ද වෙන වැඩකට ඉන්දියාවට ගියාම මන්මොහන් සින්ග් අගමැතිය මහින්දට කියුව හෙටම සීපා අස්සන් කරමු කියල.යුද්දෙත් යන එකේ ඉන්දියාවට බැහ් ගාල තරහ කරගන්ඩ බැරි නිසා,ඒකට මහින්ද හිනා වෙලා,ඇබරුව හොද ගුලියක්. සීපා අස්සන් කරන්ඩ ලoකාව පැත්තෙන් හිටියෙ PB ජයසුන්දර. ඉතින් මහින්දගෙ අණ පරිදි එදා අස්සන් කරන්ඩ තිබ්බදාට පලමු රාත්‍රියෙ PB ජයසුන්දරට මහා බඩේ අමාරුවක් හට ගන්නව.:lol::lol: ඉතින් බඩේ අමාරුවට ඉන්දියාවෙ බේත් නැති නිසා PB ජයසුන්දර වහාම ලකාවට එනව අලුයම තිබ්බ ප්ලේන් එකේ නැගල.:lol::lol: ඔක්කොම අස්සන් කරන්ඩ ලැස්ති කරල මන්මොහන් සින්ග් අහනව කො PB කියල,:lol: මහින්ද කියනව 'බලන්ඩකො මනුස්සයට බඩේ අමාරුවක් හැදිල ලකාවට ගියා,අපි ඊලග සැරේ ඔක අස්සන් කරමු' කියල,මහින්ද ඉන්දියාවට බොලෙ බස්සල හිමිට ලකාවට ආව. අන්න එහෙමයි එදා මහින්ද සීපා අස්සන් නොකර රට බේරා ගත්තෙ.මහින්දල රටට ආදරේ මිනිස්සු මොකක් කරල හරි රට බේරනව,රනිල වගේ පාවා දෙන්ඩ බලාගෙන ඉන්න නැ.ඔතනදි රාජ්ය නායකයගෙ රට ගැන තියෙන ආදරයයි වැදගත් වෙන්නෙ.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒක නතර කරේ මහින්ද. මහින්ද වෙන වැඩකට ඉන්දියාවට ගියාම මන්මොහන් සින්ග් අගමැතිය මහින්දට කියුව හෙටම සීපා අස්සන් කරමු කියල.යුද්දෙත් යන එකේ ඉන්දියාවට බැහ් ගාල තරහ කරගන්ඩ බැරි නිසා,ඒකට මහින්ද හිනා වෙලා,ඇබරුව හොද ගුලියක්. සීපා අස්සන් කරන්ඩ ලoකාව පැත්තෙන් හිටියෙ PB ජයසුන්දර. ඉතින් මහින්දගෙ අණ පරිදි එදා අස්සන් කරන්ඩ තිබ්බදාට පලමු රාත්‍රියෙ PB ජයසුන්දරට මහා බඩේ අමාරුවක් හට ගන්නව.:lol::lol: ඉතින් බඩේ අමාරුවට ඉන්දියාවෙ බේත් නැති නිසා ජයසුන්දර වහාම ලකාවට එනව අලුයම තිබ්බ ප්ලේන් එකේ නැගල.:lol::lol: ඔක්කොම අස්සන් කරන්ඩ ලැස්ති කරල මන්මොහන් සින්ග් අහනව කො PB කියල මහින්ද කියනව 'බලන්ඩකො මනුස්සයට බඩේ අමාරුවක් හැදිල ලකාවට ගියා,අපි ඊලග සැරේ ඔක අස්සන් කරමු' කියල,මහින්ද ඉන්දියාවට බොලෙ බස්සල හිමිට ලකාවට ආව. අන්න එහෙමයි එදා මහින්ද සීපා අස්සන් නොකර රට බේරා ගත්තෙ.මහින්දල රටට ආදරේ මිනිස්සු මොකක් කරල හරි රට බේරනව,රනිල වගේ පාවා දෙන්ඩ බලාගෙන ඉන්න නැ.ඔතනදි රාජ්ය නායකයගෙ රට ගැන තියෙන ආදරයයි වැදගත් වෙන්නෙ.

    පොර නම් රටට ආදරේ ඒ වගේ ම තමන්ගේ කට්ටියටත් ආදරේ :lol::lol:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඕක නවත්තන්න බෑ රනිල්ට ෂොට දුන්නේ නැත්තන් :P ඕකුන්ව ආවත් එලවන්න පුළුවන් ලේසියෙන්ම. reject කරපන් එන එන එකාව. එකෙක්වත් recruit කරන්න එපා. ඔයවගේ decision ගත්ත උන්ට සලකන හැටිත් ඔයගමන් හිතපන්. කොටියෙක් උබව කන්න හදද්දී උත් එක්ක මලපැනල වැඩක් නැ. ඌව උබව කන්න දැම්මේ මොකාද කියල අමතක කරන්න එපා.:angry:

    වැඩක් නෑ බන් ලංකාවෙ ප්‍රධාන පෙළේ අයි ටී කම්පැනි ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ ඔක අතසන් කරල පලවෙනි ඉන්දියන් අයි ටී කාරයො ටික ලංකාවට එනකන්. ඊට පස්සෙ උන් ඔය අඩු පඩියට අරන් ඉන්න අපේ ලෝකල් කැම්පස් වල ඉන්න උන්ට දෙන්න තියෙන ප්‍රමෝෂන් ඉන්ක්‍රිමනට් නවත්තල අරුන්ගෙ පඩියට වැඩ කරන්න කියනවා නැත්නම් ගෙදර යන්න කියනවා. ඒ හින්ද ඔය වර්ටුසා වගේ ඒවා ගැන කතා කරල වැඩක් නෑ. මාස 4කට විතර කලින් පදනම් ආයතනයේ තිබ්බ සෙෂන් එකට ස්ලාස්කොම් එකෙන් ආපු 99එකස් ලොක්ක කියපු කතා ටික ඇහුනම හිතෙන්නෙ උන් ඉන්දියාවෙ එකෙක් අ* ගහල දාපු කැ@ බිංදුවක් පාවෙල ඇවිත් ලංකාවෙ ගෑනියෙක් ගැබ්ගෙන ඉපදුනාද කියල

    අනික් සීන් එක ලංකාවෙ පොඩි පොඩි අයි ටී කම්පැනි දාගෙන ලෝකල් අයි ටී කස්ටමර් ලට කේටර් කරන අපේ උන්ට කෙල වෙනවා ඉන්දියන් කාරයෝ 2න්නා 3න් දෙනේ මෙහෙ සෙට් වෙලා උන්ගෙම අයි ටී කඩ දාගෙන අපේ උන්ට වඩා අඩු ගානට ප්‍රොජෙක්ට් කරන්න ගත්තම.