Age of empire අවුරුදු 20 නිමිත්තෙන්.. අලුත් වැඩක්...

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Age of empire අවුරුදු 20 නිමිත්තෙන්.. අලුත් වැඩක්...

    strategy games වල කිරි අත්තා වගේ ඉන්නේ ඉතින් age of empires නේ..
    ඕකෙන් තමා හැම මගුලක්ම පටන් ගත්තේ,, :rofl::rofl:
    දැන් ලගකදී ඉදන් coc ගහන චුටි උන් නම් මෙව්වා දන් නෑ ඉතින්. ..:P

    කතාව මේකයි..
    මුලින්ම මේක release වෙලා තියෙන්නේ, 1997
    ඒකියන්නේ අවරුදු 20කුත් පිරිලා දැන්..
    (මෙව්වා ගහපු උන් ගේ වයස් ගැන කියන්න ඕනේ නෑ නෙහ්..:lol::lol:
    හිතා ගනිල්ලා .. )

    20 වසර පිරිම නිමිති කරගෙන microsoft උන් මේක upgrade කරලා.., :love:(remastered)
    age of empires definitive edition කියලා තම ඇවිල්ලා තියෙන්නේ,,

    graphics එහෙම සෑහෙන හොද තත්වයකට අරන් තියෙනවා..:love::love:
    bugs සේරම fix කරලා..
    sound tracks , music ,, වගේ ඔක්කොම වගේ අලුතින් දාලා .. පරණ quality එකට හානියක් නොවෙන්න,,


    පොඩි කාලේ ඕක ගහලා ගත්ත fun මතක් කර ගන්න ඕනෙනම් කාට හරි ,, අනිවා try එකක් දියන් ..:yes::yes:
    දුක කියන්නේ තම release කරලා නෑ ඉතින්..:sorry:
    October වගේ වෙයි,, හැබයි beta එකට join වුනාහැකි..


    https://www.ageofempires.com/

    lhbTsuX.jpg


    trailer



    bump එකක් දාගෙන යන්ඩෝ ..

    strategy games පිස්සෙක් නම් අනිවා මේකටත් එන්ඩෝ..


    http://www.elakiri.com/forum/showthread.php?t=1770919
     
    • Like
    Reactions: pulliya

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    පට්ට පට්ට... COC එකයි මේවයි කම්පයා කරන්න එපා බන්. COC මොන ජරාවක්ද :lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,147
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හම්මේ ඉතින්.......... ඒ කාලේ එලි රෑ වෙනවා දැනුන් නෑ........ එකෙක් මළත් පට්ට අවුල් අන්තිමට සේව් කර කර ගැහුවා 0 kill වෙන්න. පස්සෙන් පහුවෙලා චිට් කී ටිකක් සෙට්වෙලා අරුන්ගේ පට්ට ඇරියා..........:love::P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකාලේ ඉතින් මාස ගණන් එකදිගට ඕකෙම තමයි .මතක් වෙනකොටත් සුන්දරයි බන් .

    ඔකේ පට්ට චිට් කෝඩ් වගයක් තිබ්බ .

    රොබින් හුඩ් කියල ගැහුවම රත්තරන් 1000 ලැබෙනවා .
    තවත් එකක් තිබ්බ එක ගැහුවම නයිට් රයිඩර් කර එක ලැබෙනවා .එකෙන් මුළු ගෙමම ගැහුවකි ..:love::love::love::lol::lol::lol:

    ඒ ආතල් දැන් නැ පුටේ :lol::cool::love::love::love:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ado oya wagema nikan army karayo wage un inna game ekka tibba neda e kale? commando hari mokak hari? ekath patta!
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    demo1 thamai gahuwe. eka loku demo1k. full game1k wage thamai.
    ekai apita meter naththe demo1k kiyala :D

    me video1 original box eke indalama pennanawa. meka gahapu ayata me video1 godak watii.
    https://youtu.be/evp0dI_2JJc

    e wage api gahapu thawa parana games uge channal eke thiyenawa box eke indanma... hehe

    thawa e wage channals thiyenawa..