Age of empire අවුරුදු 20 නිමිත්තෙන්.. අලුත් වැඩක්...
strategy games වල කිරි අත්තා වගේ ඉන්නේ ඉතින් age of empires නේ..
ඕකෙන් තමා හැම මගුලක්ම පටන් ගත්තේ,,

දැන් ලගකදී ඉදන් coc ගහන චුටි උන් නම් මෙව්වා දන් නෑ ඉතින්. ..
කතාව මේකයි..
මුලින්ම මේක release වෙලා තියෙන්නේ, 1997
ඒකියන්නේ අවරුදු 20කුත් පිරිලා දැන්..
(මෙව්වා ගහපු උන් ගේ වයස් ගැන කියන්න ඕනේ නෑ නෙහ්..

හිතා ගනිල්ලා .. )
20 වසර පිරිම නිමිති කරගෙන microsoft උන් මේක upgrade කරලා..,
(remastered)
age of empires definitive edition කියලා තම ඇවිල්ලා තියෙන්නේ,,
graphics එහෙම සෑහෙන හොද තත්වයකට අරන් තියෙනවා..

bugs සේරම fix කරලා..
sound tracks , music ,, වගේ ඔක්කොම වගේ අලුතින් දාලා .. පරණ quality එකට හානියක් නොවෙන්න,,
පොඩි කාලේ ඕක ගහලා ගත්ත fun මතක් කර ගන්න ඕනෙනම් කාට හරි ,, අනිවා try එකක් දියන් ..

දුක කියන්නේ තම release කරලා නෑ ඉතින්..
October වගේ වෙයි,, හැබයි beta එකට join වුනාහැකි..
https://www.ageofempires.com/
trailer
bump එකක් දාගෙන යන්ඩෝ ..
strategy games පිස්සෙක් නම් අනිවා මේකටත් එන්ඩෝ..
http://www.elakiri.com/forum/showthread.php?t=1770919
strategy games වල කිරි අත්තා වගේ ඉන්නේ ඉතින් age of empires නේ..
ඕකෙන් තමා හැම මගුලක්ම පටන් ගත්තේ,,

දැන් ලගකදී ඉදන් coc ගහන චුටි උන් නම් මෙව්වා දන් නෑ ඉතින්. ..

කතාව මේකයි..
මුලින්ම මේක release වෙලා තියෙන්නේ, 1997
ඒකියන්නේ අවරුදු 20කුත් පිරිලා දැන්..
(මෙව්වා ගහපු උන් ගේ වයස් ගැන කියන්න ඕනේ නෑ නෙහ්..

හිතා ගනිල්ලා .. )
20 වසර පිරිම නිමිති කරගෙන microsoft උන් මේක upgrade කරලා..,
(remastered)age of empires definitive edition කියලා තම ඇවිල්ලා තියෙන්නේ,,