Age of Mythology පරිගණක ක්‍රීඩාව

Nov 14, 2017
292
54
0
කඩ්ඩ බැරි එකා;22583133 said:
ඔන්න උබ කිව්ව හින්දම දාල ගැහුව ටිකක්. එළ. හැබැයි ග්‍රැෆික්ස් ටිකක් aoe තරම් නෑ.

ow machan graphics nam aoe3 tharam na hebei ela game eka oke aluthen dlc wagayakuth awa machan ewath down karala okata add karaganna thor gei kurumittangei chase ekak
 

Pixels

Junior member
  • Dec 7, 2017
    24
    6
    8
    මචන් මම මේක 7 එකේ try කලේ පොඩ්ඩක් බලන්න මචන්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය ගේම් සෙට් එකම පට්ට බන්.. ඉස්සර මුලු දවසම ගහනව බන්..

    Rise of nations එකත් පට්ට බන්.. ඒකත් ඒ දවස් වලම ආපු එකක්..
     
    Nov 14, 2017
    292
    54
    0
    ඔය ගේම් සෙට් එකම පට්ට බන්.. ඉස්සර මුලු දවසම ගහනව බන්..

    Rise of nations එකත් පට්ට බන්.. ඒකත් ඒ දවස් වලම ආපු එකක්..

    පට්ටම strategy game එකක් එකනම් ඇත්ත