Echchara aul da ehe rules?UK wala ehema podi ewun shops walin badu horakam karan duwanawa... Shop ownerta mokut action ganna ba.. ehe rules nisa allagannawath athakwath tiyanna balu ehe podi unta... Policiyata complain kalath action ganne nalu under age nisa... Balagena innalu tiyenne.. Podi ewun ehe rules walin prayojana gannawalu...Mata lagadi videos wagayak pennuwa ehe kenek... Hitana taram sundara na koheth...
Kamathi na thamai eeth yannath prashnaඔලුවක් තියෙන උන් යනවා. උබල කැමතිද ගන්න පඩියෙන් බාගයක් විතර ටැක්ස් ගෙවල. වාහනයක්වත් ගන්න නැතුව. ළමයින්ට හොඳ ඉස්කෝලයක් නැතුව. පොහොට්ටුවේ කුඩු කසිප්පු කාරයෝ ටිකක්යි unp ලෝල්ලෝ ටිකයි නඩත්තු කර කර ඉන්න ?
------ Post added on Nov 27, 2023 at 11:05 PM