ahinsaka wadi man

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔයා වැරදි මිත්‍රයා. මගේ නම් ක්‍රමය තමයි මෘදු soft spoken කට්ටිය එක්ක මමත් ඒ විදියට කතා කරනවා. රළු talk දාන උන් එක්ක ඒ විදියට කතා කරනවා. අවශ්‍ය අවස්තාව අනුව හැඩ ගැහුණම හරි.

    හැමෝටම රළු වෙන්න ගිහින් පව් කරගන්න එපා බන්.




    ලොකේ පෙරලිච්චදෙන් මචන්ලා. ඒත් කවදාවත් තමන්ගේ පිරිමි දරුවෙක්ව අහින්සක විදිහට හදන්නෙපා. දඩබ්බර වෙච්චදෙන් අකීකරු වෙච්චදෙන්. ඒත් කොල්ලෙක්ව කවදාවත් අහින්සක විදිහට හදන්නෙපා. ලෝකයා කෙසේවෙතත් ඒකෙන් එ දරුවාගේ ජීවිතේම විනාස වෙනවා.
    අවුරුදු ගානක් තිස්සේ හොඳට බැට ලන කොල්ලෙක් මන්.
    කොල්ලෙක් තියා කෙල්ලෙක්වත් අහින්සක වෙන්න හොඳ නැ බන්.

    මට ඔනා කෙලින් වැඩ කරන අනිත් එකා ගැන නොහිතන තද කොල්ලෙක් වෙන්නයි බන්. අනිකාගේ හිත රිදෙයි කියලා හැම එකටම ඔලුව වනන ජාතියේ එකෙක් බන් මන්.

    මට උදව් කරපල්ලා බන්. මට මේ අහින්සක ඔතෑනිකම නෑති කරගන්න ඔනා බන්. කියන්න කවුරුත් නෑ බන්
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    math uba wage ekek thama bn denata aurudu 6kata udadi.passe man wenas una hithalama.

    man nam kale.

    eka ekata one widihata wenenne epa
    eka ekage advice ganna epa.deyak ahapan.adahas ganin but un kiyana ewata wada wenas deyak uba karapan.
    lankawe thiyene utte AL OL JOB POSITION DEGREE MSC PHD level walata salakanna epa.hema uttama ekai kiyala hithan.mokekwath loku ne ubata.
    bosata wath paredi salakanna epa.bosage bos kama office eke time frame eke witharai.anith loku untat ehemai.
    diyunu weyan.hebei wenas widihata.ekek kadayak demmoth ubath yanna epa uge eka wagema kada danna.eka gobba deyak.
    car,VAN ,JEEP,GEwal walata thena denna epa.hebei geyak hadala bike ekakawath yanna balapan.oya anithwa thiyena ekekwath loku ne ubata

    eka eka udau illai ewa karanna epa.ubata hithunoth karapan.hema ekatama ha ela kiri kiyala budiyaganin.

    denata bonne neththan .eka eka uttala kiyana ewa ahala bonna epa.malak pahanak puja karala idahan.merigena sil ganna epa.polawe idahan.merunama yana thena merunama

    weradi weda nam karanna epa.pare yaddi pawa rate nithiyata weda karapan

    pare police karayata baya wela sir buur ganna epa.u mokada.ponna uttek kiyala hithala normal idahan.

    mokektawath loku talk denna epa.unge ewa ehuwa anith kanen yeuwa.ehemai

    hint gahanawanam eka eka.1 parak balapan .2weni para uta erapan hodata.utten newe wachanen.

    gaha mara ganna epa.wachanen nithiyen kiyanawa wage benahan.

    uba ube paduwe palayan.eka eka kana diha bona diha u edapu widiha ubata mokatada.u uge salli walin adi.uba ube salli walin ganna puluwa kalisama edan load wage palayan.u uge widihata load wage yai.2nama load thama e eka polawa.

    paraka karadarayak da ,game aulakda 119 gahapan ubata handle karanna wena aul ekak nam.119 eke inne game kos gahe prashnayak unath enna thama.un inne bomba hoyanna newe.ekai unta sivil police kiyanne.

    owa ubaa wedagath wei kiyala hithenawa samahara wita.oya man inna widiha

    bona thenaka inna wenawanm idahan nobi.ethana pirimi kama araka meka ne.uba bonne ne.eka eka pakage katha uba danne ne uba bonne ne echcharai.

    bonna one nam eka eka ne.aragaththa bipan.kiyawanne nethiwa

    thamange genita salakapan.wena kello diha balapan.eth ubata inne ube geni ho kella

    pana erala adare karapan.karana de hariyata welawata karapan.un dala giyoth giya..duka nam adala budiyala.max 1 week 2nd week ube weda karahan.hitha dedi karaganin.

    gedara 3,4,5,7 era thamange geni ho kella era wena eka pakson kenek wath ubata ne kiyala mathak karan jeevath weyan.othanadi geni kella optional.

    magulata uthsaweta yana widiha pothe widihata wedak ne.ubata one denima gahannada eak edan pala.beri nam budiyaganin.eka ekage sanskruthiya reddawal wedak ne.




    onna oya widihatai man inne bn.ada wenakam weradila ne.eka ekaaaaa eka eka ewa kiyanawa athi mata moko.

    man kewa biwa hodata athal eke raththaran watina paula ekka hitiya.mata hithunoth udau kala gamanak giya ehemai.

    ada katharagama yanna one nam re hari yanawa.eka me plan karanne ne.plan nam karanna epa hena gehila yanawa

    ada wenakota mata one siyalla man laga thiyenawa e oya widihata hitapu nisai .aurudu 6k uda di nam posiyek amuma amu

    mata car ,bike,gewal,geni ,paula,nedeyo,yalowo okkoma innawa,hithe sathuta 90% ithin 10% kawadawath me lokedi ganna be.

    good luck
     
    • Like
    Reactions: DamN DoG and 852369

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගැලපෙන කෙල්ලෙක් දා ගනින්.
    නැත්තම් ගැලපෙන යාලුවෝ ටිකක් හොයා ගනින් නිතර ආශ්‍රය කරන්න.
    ඔය ප්‍රශ්න වලින් 3/4ක් නිකම්ම විසදෙයි.
    උඹට තියෙන්නේ මම හිතන විදිහට තිනිකමක්.
    වැඩක් කරන්න ගියත් කෙලින් කතා කරන්න ගියත් හෙන බයක් දැනෙනවා නෙහැ? ගුටි කයි කියලා නෙමෙයි. එත් බයයි නෙහ්?

    Thread එක ගොඩක් පරණයි. එත් අපහු bump කරලා තියෙන්නේ ප්‍රශ්නේ විසදිලා නැහැ වගේ. :rolleyes: