ahinsaka wadi man

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
ලොකේ පෙරලිච්චදෙන් මචන්ලා. ඒත් කවදාවත් තමන්ගේ පිරිමි දරුවෙක්ව අහින්සක විදිහට හදන්නෙපා. දඩබ්බර වෙච්චදෙන් අකීකරු වෙච්චදෙන්. ඒත් කොල්ලෙක්ව කවදාවත් අහින්සක විදිහට හදන්නෙපා. ලෝකයා කෙසේවෙතත් ඒකෙන් එ දරුවාගේ ජීවිතේම විනාස වෙනවා.
අවුරුදු ගානක් තිස්සේ හොඳට බැට ලන කොල්ලෙක් මන්.
කොල්ලෙක් තියා කෙල්ලෙක්වත් අහින්සක වෙන්න හොඳ නැ බන්.

මට ඔනා කෙලින් වැඩ කරන අනිත් එකා ගැන නොහිතන තද කොල්ලෙක් වෙන්නයි බන්. අනිකාගේ හිත රිදෙයි කියලා හැම එකටම ඔලුව වනන ජාතියේ එකෙක් බන් මන්.

මට උදව් කරපල්ලා බන්. මට මේ අහින්සක ඔතෑනිකම නෑති කරගන්න ඔනා බන්. කියන්න කවුරුත් නෑ බන්
 
Sx3

Well-known member
  • Apr 4, 2014
    3,398
    2,384
    113

    Baduwak Dekak gahapan,Shot Ekak dapan issarawela.Kariya wage hitapan.
    Kisidekata Pasu thawenna epa. :cool:
     
    • Like
    Reactions: 852369

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    කෙල්ලෙක් හොයන් සිරා ලව් කරපන්.

    මාත් ලව් කලා අවුරුදු දෙකක් එකියෙක්ට.පුදුම කරුම වින්දෙ
    මට කියන ඒව නෙමේ ඒකි කරන්නෙ.කමක් නෑ එහෙම වෙන්න ඇති කියල හිතන් ලව් කලා මාත්

    to be continued,
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    N♥K_forever;18887696 said:
    කෙල්ලෙක් හොයන් සිරා ලව් කරපන්.

    මාත් ලව් කලා අවුරුදු දෙකක් එකියෙක්ට.පුදුම කරුම වින්දෙ
    මට කියන ඒව නෙමේ ඒකි කරන්නෙ.කමක් නෑ එහෙම වෙන්න ඇති කියල හිතන් ලව් කලා මාත්

    to be continued,

    Love karoth man thawath weak wenawa ban
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Spartacus, Game of thrown වගේ TV Series බලපන් .වැඩිය මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ නැතුව ඉදපන් .තනියෙන් ඉන්නකොට ගැටළු මුකුත් නැ
     
    • Like
    Reactions: 852369

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Sirada jokeda

    සිරා කිව්වෙ..
    උඹ මිනිස්සු ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව.
    හැසිරීම කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව :) :)
    ඒක බැලුවාම කවුරු මොනා කිව්වත් දැනෙන්නෑ බොරු නං හොඳට හිතට අරං බලපං :yes:
     
    • Like
    Reactions: 852369

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    සිරා කිව්වෙ..
    උඹ මිනිස්සු ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව.
    හැසිරීම කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව :) :)
    ඒක බැලුවාම කවුරු මොනා කිව්වත් දැනෙන්නෑ බොරු නං හොඳට හිතට අරං බලපං :yes:

    Ada hetama balanawa machan
     
    • Like
    Reactions: hiphoprock

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම හිතනවා උබ මේ ජොක් නෙවෙයි කියන්නේ එහෙම කිව්වා නම් උබට මේ ටයිප් කරන්න ගත්ත කාලයට කර්මය පල දෙයි

    සමහර කොල්ලෝ එහෙම වුනාට එක වෙන්ස් කර ගන්න පුලුවන්
    සමහර අයට අත ලගින් ගෙනිච්චාහම දෙකට තුනට නැවිලා ඇබරෙනවා,

    මම නම් කියන්නේ උබ හිතලම පර්සනලටි එක බිල්ඩ් අප් කරන්න ඔන

    සරල උදාහරණයක් කියන්නම්
    උබ දැන් ජොබ් කරනවා නම් වෙන තැනකට අලුත් තැනකට යනවා නම්
    උබ හැසිරීන්න ඔන ඒ විදියට වෙන්ස් වෙන්න ඔන එතකොට අලුතින් උබට සෙට් වෙන කට්ටිය
    ඩයල් මොඩල් එක සෙව් කර ගන්නේ හිතේ ඒ විදියට නැත් නම් උබ හැම දාම ඉන්න විදිය පෙන්නුවොත් එක උබට සදාකල් උරුම වෙනවා

    බය නැතුව කාතා කරලා කට්ටිය තමන්ගේ පැත්තට නම්ම කන්න එතකොට නයකයා වගේ ඉන්න පුලුවන්
    පොර ටොක්ස් දෙන්න ඔන නැත් නම් නිකන් කොන් වෙනවා
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    oya kella mata karapuwain
    skole prfct board ekata api marwnakan wada karala wena khewat nati unga badge giya ekenui mata minissunta hoda karana eka epaa una ban.

    dan mama nidahase innwa katawt udaw krna ghn hitha rido ganne nathhuwa.

    eh kellagenui mata wala kapapu ungeni athi thara pali gathha mama.

    mata duka na sathutui

    habai hurda sakshika kiyana de mata dan danenne na..
    (hitha darunu wela)

    eka waasiyak eka athakata