Ai රාජ්‍ය සේවකයෝ ඔච්චර දූෂණයට බර

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    යූනියන් ගහගෙන සක්කිලි දේශපාළු කම්බ හොරුන්ගේ පුකවල් ලෙවකාලා ජීවත් වෙන ප්‍රපෝශිත සත්තු පිරිසක් නිසා.
    Anik siddiya ekek eliyata dammoth okkoma wiruddawa kiyawanawa, araka eliyata danne paga gahala, hora kala, wada nokarada kiyala balanne nathuwa...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1) අවම පඩිය. රජය වැඩි කරන තෙක්ම පඩිය වැඩි නොවීම.
    2) දක්ෂතාවය මත උසස් වීම් හො වැටුප් වර්ධක නොලැබීම.
    3) පවතින නීති රීති චක්‍ර ලේඛණ වල දුර්වලතා.
    4) මිනිස්සු තමන්ගේ වැඩේ කොහොමහරි කරගන්න අල්ලස් දෙන්න උත්සහ කරන නිසා.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    Ow aniwa