ai ban apitama mehema wenne?

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ගහපු ගාන මදි බන්. කෝලිය දැන් හොදට ෆෝම්වෙලා ඉන්නෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    2.gif
     

    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    thiyena prashnaya thama machan la ai ape Cricket Board eka 2nd ODI ekedi Sira bowling pitch ekak hadala anith hema match ekakama( SL paraduna) batting pitches (no grass on it) hadala thiyenne kiyana eka...... Aththatama result eka nam wili lajjai .... Indian haththa apita anik paththenuth hinawenawa athi .... ayyo salli :( :(
     

    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    ඔක්කොටම වඩා කොලිකුට්ටුවා 100 ගහපු එකනේ බන් වැඩේ. ඌ අපිටමනෙ නෙලන්නේ....

    ඕකනේ ඉතින් අපි 90 ගනන්වල සනත් ගහපු ඒවා youtube එකේ බලන්නේ...