මම දැන් මාස දෙකකට ආසන්න වෙන්න රෑට නොකා ෆාස්ටින් කරල බර චුට්ටක් අඩු කරන් ඉන්න නිසා. දවස් 4කට 5කට විතර කලින් ජිම් එකට යන්න ගත්ත. මතක තියාගනින් මම ජිම් එකට අලුත් නෑ. මම ඉස්සර ජිම් ගියා. පස්සෙ අත ඇරිල ගියා.
මම කාලෙකින් බර උස්සල නැති නිසා පොඩි බර මුලුන් ඉස්සුවෙ. ඒත් බන් ජිම් එකේ ඉන්න ගොඩක් කොල්ලො මහ චීත්ත බර නේ බන් උස්සන්නේ. ඇයි බන් ඒ?
හැම එකාම වගේ බෙන්ච් එකේ එක පැත්තකට 15kg වගේ දාන්නේ.
ලෙග් ප්‍රෙස් එක ගහගන්න බෑ එක පැත්තක කිලෝ 100ක් වත්.
ඩම්බෙල් කර්ල් එකක් ගහගන්න බෑ කිලෝ 15ක් වත්.
ඇයි බන් එහෙම?
මම බුකියෙ ඔය fitness island, osmo වගේ ජිම්වල කොල්ලො හොදට බර දාල සෙල්ලම් කරනව දැකල තියෙනව. ඒත් කොලබින් පිටදි ගොඩක් කොල්ලො උස්සන්නේ හෙන චීත්ත වෙයිටිස් නේ බන්.
බැරුවද? කම්මැලි කමටද?